එජාප-ශ‍්‍රීලනිප මැයි රැලි දෙකට කෝච්චි දෙකක් නොමිලේ.. ඉතිහාසයේ මුල් වරටයි..

April 29, 2017 at 10:40 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප මැයි රැලි දෙකට කෝච්චි දෙකක් නොමිලේ.. ඉතිහාසයේ මුල් වරටයි..

අනිද්දා පැවැත්වෙන එජාප හා ශ‍්‍රීලනිප මැයි රැළි වෙනුවෙන් දුම්රිය දෙකක් යොදවා පාක්‍ෂිකයින් නොමිලේ ප‍්‍රවාහනය කරවීමට කටයුතු යොදා ඇත.

ශ‍්‍රීලනිප මැයි රැලිය වෙනුවෙන් කොළඹ සිට මහනුවර දක්වාත් එජාප මැයි රැළිය වෙනුවෙන් කුරුණෑගල සිට කොළඹ දක්වාත් අනිද්දා පෙරවරුවේ මෙම දුම්රිය ධාවනය වන අතර එහි ගමන් ගන්නා කිසිවෙකුගේ මුදල් අය කිරීමක් සිදි නොකෙරේ.

මැයි දිනයක් වෙනුවෙන් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කරන පළමු වන අවස්ථාව මෙය වෙයි.

68 views

6 Comments to “එජාප-ශ‍්‍රීලනිප මැයි රැලි දෙකට කෝච්චි දෙකක් නොමිලේ.. ඉතිහාසයේ මුල් වරටයි..”

  1. Arjuna says:

    How ever this is good. Other than wasting out time and money by blocking roads all along. MR also better to try this.

  2. යෙනුර says:

    මම අනිද්දට ගාලු මුවදොර යන්න කුරුණෑගල ඉඳල කොළඹ එනවා. මටත් ඔය කියන කෝච්චියට ගොඩවෙන්න දේවිද?

    • SS says:

      Yenura macho
      උඹ news එක හරියට කියවලා නැහැ . කෝච්චිය යන්නේ අංගොඩ නෙවෙයි බං . උඹට එන්න බැහැ .

  3. සනත් ඉතාලිය says:

    කෝච්චියට ගොඩ වෙන්න විතරක් නෙමේ නොමිලේම කෑමත් බිමට සර මත වතුරත් ලැබෙයි හැබැයි කොල්ලෝ කොලබින් බැහැල සද්ද නැතුව දෙනදෙකාල ගාලු මුවදොරට එනෙකයි තියෙන්නේ

  4. Dickie Bird says:

    JO will not require any transport as the people will find their way to Galle Face.

    Anyone can where a Green shirt and get into the UNP train and attend the Galle Face rally.
    No objection from GL & Team.

    For JO its not the colour that matter, its the people.

  5. PoorCitizen says:

    Can anyone tell the amount paid for these 2 trains.

Main News