එජාප-ශ‍්‍රීලනිප මැයි රැළිවල ගුවන් ඡයාරූප කිසිත් නෑ.. සියල්ල අතුරුදහන්.. ඒකාබද්දයේ පින්තූරවල දිග පලල මනී..

May 3, 2017 at 8:02 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප මැයි රැළිවල ගුවන් ඡයාරූප කිසිත් නෑ.. සියල්ල අතුරුදහන්.. ඒකාබද්දයේ පින්තූරවල දිග පලල මනී..

එක්සත් ජාතික පක්‍ෂය විසින් බොරැුල්ල කැම්බල් පිටියේදී පැවැත්වූ මැයි රැළියේ හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් නුවර ගැටඹේ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වූ මැයි රැළිවල එකදු ගුවන් ඡයාරූපයක් අන්තර්ජාලය පීරා සෙවූ මුත් සොයාගත හැකි වූයේ නැත.

එසේ වුවද ඒකාබද්ද විපක්‍ෂයේ මැයි රැළියේ ගුවන් පින්තූරවල දිග පලල ඇදකුද විග‍්‍රහ කරන එජාප හා ශ‍්‍රීලනිප හිතවාදී සමාජජාලා පිටු බොහෝ වෙත්.

14 views

2 Comments to “එජාප-ශ‍්‍රීලනිප මැයි රැළිවල ගුවන් ඡයාරූප කිසිත් නෑ.. සියල්ල අතුරුදහන්.. ඒකාබද්දයේ පින්තූරවල දිග පලල මනී..”

  1. Lapaya says:

    Where is old Caura Rajina. Never seen in photos. May be rest at aththanagalla with bottle of wiskey.

  2. kumara says:

    මේක තමයි ඒකාබද්ධයේ අසාර්තකත්වය කිසියම් මාධ්‍යක් මෙක කලේ නැත්නම් ඒකාබද්ධයෙන් මාධ්‍ය හරහා හොරෙන් කල යුතුය් ඔකම ගියවර ගාල්ලෙදිත් විය