එජාප-ශ්රීලනිප සටන් විරාමයකට එයි.. සාකච්චා සාර්ථකයි.. නැවත පුරුදු ගමනේ..
October 29, 2016 at 12:40 pm | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා පදනම් ආයතනයේදී පැවති උත්සවයකදී ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා එජාපයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්චාවක් පැවැත්වී ඇතැයි වාර්තා වෙයි.
මෙම හමුව පැවැත්වී ඇත්තේ ජනපතිවරයාගේ නිල නිවසේ වන අතර හමුව සදහා එජාපයෙන් ඇමතිවරුන් වන මලික් සමරවික්රම, කබීර් හෂීම් ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.
මැදියම් රැුය වන තෙක් පැවති මෙම හමුවේදී ඉතා සුහද ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති අතර දෙපාර්ශවය අතර පැවති මත ගැටුම් සියල්ලම පාහේ නිරාකරණය කර ගත් බවත් වාර්තා වෙයි.
niyamai ohoma yan baiyage address nethiwenakan
අන්ධයයි කොරාගෙයි යහපාලන ආණ්ඩුවට දෙන්නට දෙන්න නැතිව බෑ..
Baiyyanta witharak newei kaalakanni parayo.. mulu ratatama danatamath address nathi wela thiyenne danatamath thope mahaloku yahapaaluwange weda nisa.
කිසී ප්රශ්ණයක් නැහැ. කඩුව වීසි කරල නවගුණ වැල අතට ගන්න ගියේ තත්පර ගානයි වගේම, නවගුණ වැල වීසි කරලා කඩුව අතට ගන්න යන්නෙත් තත්පර ගානයි.
රනිල්ගේ ආණ්ඩුව දුර්වල වුනු පහුගිය ජනවාරි මාසෙත්, මේ ඔක්තෝබර් මාසෙත් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු බලය ගන්න වැඩ කලේ නැහැ. බැදුම්කර මගඩිය කරපු රනිල්ව එලවන්න කියන්නේ නැතුව රනිල් ගැන පරීක්ෂණයක් කරන්න කියනවා. ඒකෙන් වෙන්නේ රනිල්ව හිටියට වඩා clean වෙන එක. කොමිසමකට තමන්ට ඕනේ මිනිස්සු දාගෙන තමන්ට ඕනේ විදියට තීන්දුව අරන් සුදනා වෙන්න රනිල්ට උදව් කිරීමක් ඒක. ඒකාබද්ධ විපක්ෂයේ ප්රතිපත්ති ගැන මට හැමදාම තියෙන ප්රශ්නේ තාමත් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂය එක්ක මම එකතු වෙන්නේ නැහැ. මම ශ්රීලනිප පාක්ෂිකයෙක් නොවෙන නිසා ඒ පක්ෂේත් මට අදාළ නැහැ.
විමල් එදා වගේම අදත් රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධයි. බැඳුම්කර ගැන පාර්ලිමේන්තුවේ කරපු පලවෙනි කතාව විමල් නැතුව වීරකුමාර කරන කොට, මට හිතුනා විමල් ඒක නොකරන්න හේතුවක් තියෙනවද කියලා. හැබැයි පහුවෙනිදා මම දැක්ක විමල් රනිල් ගැන පුරුදු විරුද්ධත්වය පෙන්වනවා. හැමදාම කිව්වා වගේම අපේ අරමුණ එකයි. එක තැන පල්වෙලා මට පුරුද්දක් නැහැ. සිරිසේන ජනාධිපතිගේ කතාවට ඉස්සෙල්ල මම විමල්ට ලිව්වා ETCA ගිවිසුමට විරුද්ධව ලොකු දෙයක් කරමු කියල. මට ඒකට උත්තර ලැබුනේ නැහැ.
රනිල්ව එලෙව්වේ නැත්නම් සිරිසේන ජනාධිපතිට මගේ කිසිම සමාවක් නැහැ. රනිල්ව ආරක්ෂා කරන කිසි එකෙකුට මම සමාවක් දෙන්නේ නැහැ. රට වෙනුවෙන් සමගි වෙලා රනිල්ව එලවන්න ලැබුණු අවස්ථාව උවමනාවෙන්ම මඟ හරිය එවුන්ටත් මගේ සමාවක් නැහැ.
කවුරු අත් ඇරියත් විමල්ව මම කවදාවත් අත්හැරියේ නැහැ. මම විමල් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ ඒකාබද්ධ විපක්ෂයක් හැදෙන්න හුඟක් කාලෙකට ඉස්සෙල්ල. මට ඒකාබද්ධ විපක්ෂය එපා වුනේ මොකොද කියලා විමල් දන්නවා. මට ස්වාධීන තීරණ ගන්න අයිතියක් තියෙනවා. අපේ අරමුණ හැමදාම එකයි. පාර වෙනස් කරාට අරමුණ වෙනස් කරන්නේ නැහැ කියලා මම වේලාසනම කිව්වා. මහින්දගෙන් බැරිනම්, ගෝඨාභයගෙන් බැරිනම් සිරිසේන ලව්වා හරි රනිල් එළවන්න බලනවා කියල මම කිව්වා.
රනිල්ව එලෙව්වොත් සිරිසේන ජනාධිපතිතුමාට ඕනේ උදව්වක් දෙනවා කියල මම කීව්ව. රනිල්ව ආරක්ෂා කලොත් සිද්ධ වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. සිරිසේන ජනාධිපතිතුමාට හුඟක් පසු තැවෙන්න වෙයි. මැදිහත් සිතින් බලපුවහම ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියල මට තේරෙනවා. වෙලාවකට කනගාටුවකුත් ඇති වෙනවා. ගිරව් දෙන්නෙක් ගැන කියන ජාතක කතාව දන්නවා නේද වීමල්? ඒ කතාවේ හොරා අරන් ගිය ගිරවා තමයි සිරිසේන ජනාධිපතිතුමා. කූඩු කරලා ඉන්න දොර කඩලා දුන්නටත් පස්සේ, ඉගිලිලා එලියට එන්න පණ නැත්නම් මොනවා කරන්නද?
විමල්, මම හැමදාම කිව්වා වගේ එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න මට ඔබ ඉන්න තැන ප්රශ්නයක් නෙමෙයි. කාගේ සටන් පාඨ වෙනස් වුනත් අපේ සටන් පාඨ වෙනස් වුනේ නැහැ. කම්බ හොරාට ආණ්ඩුව කරන්න මම ඉඩ තියන්නේ නැහැ.
විමල් මම කලින් කිව්වා මට idea එකක් තියෙනවා කියලා. මතකද මම කිව්වා මට තියෙනවා කියලා hard campaign එකකුයි soft campaign එකකුයි දෙකක්. Soft campaign එකට පාර හැදිච්ච නිසා hard campaign එක ඕනේ වෙන්නේ නැතිවෙයි කියලා. C’mon, විමල්, මගෙ තීරණ ගැන කවුරු පුදුම වුනත් ඔයාට ඒ ගැන පුදුම වෙන්න අයිතියක් නැහැ. මම කවුද කියලා ඔබ හොඳටම දන්නවා. මම කවදාවත් සටනක් පාවා දෙන කෙනෙක් නෙමෙයි. මම කලේ දොරක් නැති බිත්තියක දොරක් හදල දෙන එකයි කිව්වහම විමල් ඔයාට තේරෙන්න ඕනේ ඒක. මට ඔය නලව නලව නැලවී නැලවී යන හිමින් ගමන් අල්ලන්නේ නැහැ. මොකක් හරි ජල්බරියක් දාන්න හිතෙනවා.
අර මම කිව්ව මගෙ idea එකට ජනවාරි 8 තමයි හොඳම දවස. ඒකට ලැහැස්ති වෙමු. ඊට ඉස්සෙල්ලා ETCA අත්සන් කරන්න හදනව නම් ඒකට විරුද්ධව ලෑස්ති වෙමු.
මට කණගාටුයි සිරිසේන ජනාධිපතිතුමා. මං වගේම රටට ආදරය කරන විමල්ව මට මුණ ගැනුනා. මං වගේම පරිසරයට ආදරය කරන දේශපාලකයෙක් හමු වෙයි කියල මම කවදාවත් හිතුවේ නැහැ. මං වගේම ඔබතුමාත් පරිසරයට ආදරය කරන බව මම දැන ගත්තේ මේ ලඟදි. පරිසරය ආරක්ෂා කරන්න පහුගිය දවස් කිහිපයේදී ඔබ ගත්ත ක්රියා මාර්ග ඉහලින්ම අගය කරනවා. පරිසරය වෙනුවෙනුත් ගම්වල දුප්පත් ජනතාව වෙනුවෙනුත් ඔබ යමක් කරනවා නම්, ඒ හැමදේකටම මම කොතන හිටයත් සහයෝගය දෙනවා.
ජනාධිපතිතුමා, මම ඔතනට ආවේ ඔබ ලව්වා රනිල්ව එලවන්න කියලා මම විවෘතවම කිව්වා. ඔබ එහෙම කරන්නේ නැත්නම් මට ඔබෙන් වැඩක් නැහැ. ඔබ තවදුරටත් වැඩ කරන්නේ රනිල් එක්ක නම්, මට ඔබට සහයෝගය දෙන්න බැහැ. කූඩුවේ දොර ඇරල දීලත් ඔබ එලියට ආවේ නැහැ. ඔබතුමා පත් වෙලා ඉන්න තත්වය මට තේරෙනවා. පරිසරයට ආදරය කරන කෙනෙකුට රටට එරෙහිව වැඩ කරන්න බැහැ. පරිසරයට ආදරය කරනවා කියලා ක්රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා වගේම රටටත් ආදරය කරනවා කියලත් ක්රියාවෙන් ඔප්පු කරන්න ඔබට පුළුවන්. මම ඔබට දිගටම කිව්වා වගේ රටේ පාලනය අතට ගන්න. රනිල්ව පාලනය කරන්න ඔබතුමාට පුළුවන්. මම ඔතන නොහිටියත්, රනිල්ගේ රට බෙදන, රට පාවා දෙන, ජාතිය විනාශ කරන ක්රියාදාමය නතර කරන්න දළදා සමිඳු පිහිටෙන් ඔබට ධෛර්යය සහ ශක්තිය ලැබේවා කියා ප්රාර්ථනා කරනවා.
Hold on, විමල්, මම ආයේ hard campaign වලට එන්නේ නැහැ කියලා මම කිව්වා. මම කරන්න හිතපු දේ ගැන Editor ට ලියන්නම්, දැන් නෙමෙයි පස්සේ. ඒක ගැන හිතලා බලන්න. ඔබ මූලික වෙලා කලොත් මම සහයෝගය දෙනවා.
රනිල් හිටියා හෝ නැතා , රනිල්ගේ රට පාවාදෙන ක්රියාදාමය සිරිසේන ජනාධිපතිතුමා ලව්වා වෙනස් කරගන්න පුලුවන්ද කියන එක ගැන උත්සාහය අත අරින්න මට හිතෙන්නේ නැහැ. අපි යන්නේ එක අරමුණක. ඔබ hard campaign එක කරන්න. මම soft campaign එක කරන්නම්. එහෙම හොඳයි නේද?
පහුගිය දවස් ටිකේ මම වෙනසක් දැක්ක. සමහරවිට ඔතන හිට්යා නම් මට මේක නොපෙනෙන්න ඉඩ තිබුන. රනිල් රණවිරුවන්ගෙන් පලි ගත්තත්, රණවිරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමා අතින් හොඳ පැත්තට යමක් සිද්ධ වෙනවා මම දැක්කා. ඕනෑම වෙලාවක නරක දෙයක් යටපත් වෙලා හොඳ දේ ජයගන්න තියෙන අවස්ථාව හුඟක් වැඩියි. ජනාධිපතිතුමා රනිල් වගේ කිසි කෙනෙක්ට ඇහුම්කන් දෙන්නේ නැති කෙනෙක් නෙමෙයි කියල මට හිතෙනවා. හොඳින් තේරුම් කරලා දුන්නොත් ඒක පිළිගන්න ලැහැස්තියි කියලා දැනටම පෙන්නලා දීල තියෙනවා. මගේ කේන්තිය පාලනය කර ගන්න හැටි මට ඉගෙන ගන්න වෙනවා. මගේ කේන්තියට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ ඔයාම තමයි විමල්. එතකම් cool එකේ හිටපු මගේ ලේ රත් වුනේ පෙබරවාරි 18. ඊට කලින් මගේ මුළු ජීවිතේටම කේන්ති ගිහින් තියෙන්නේ එක පාරයි.
ඒකාබද්ධ විපක්ෂය එක්ක මට ආයේ එකතු වෙන්න බැහැ. මගේ හිත බිඳිලා ඉවරයි. මේක පලවෙනි වතාව නෙමෙයි කියලා ඔබ දන්නවා. මට හිතේ එකක් තියාගෙන උඩින් හොඳ මූණ පෙන්නන් වැඩ කරන්න බැහැ විමල්. මම කවදාවත් ඔබව අත හරියේ නැහැ කියල දන්නවා නේද? ඉස්සරහටත් එහෙමයි. මට ඔබට ශක්තියක් වෙන්න පුළුවන් නම්, ඔබ හිතනවාටත් වඩා වැඩියෙන් මම ඒ ශක්තිය ඔබට දෙනවා. ඉස්සරම ඉස්සර මෙහෙම කවියක් ලිව්වා. මම තාමත් ඒකම කියනවා. (ඒ කාලේ අපි මේ තරම් එකතු නැහැ මම හිතන්නේ)
ඔබ අප යන්නේ එක මාවතක
කටු අකුල් හොඳට පුරුදුයි අපට
ඔබ එක්ක වුනත් මැරෙන්නට
එනවා, මට ලොකුයි මගෙ රට
ජනාධිපතිතුමනි, ඔබතුමා කිසිවිටකත් යුඑන්පි එකට එරෙහිව යන්න හිතන්නවත් එපා. එහෙම කරනවා නම් ඒක මහා පාපයක්. අද ඔබ තුමා ඔය ඉන්න තැන ඉන්නේ යුඑන්පි එකට පින්සිද්ද වෙන්න කියන එක අමතක කරන්නත් එපා. ශ්රී ලංකා කාරයෝ මොනවා කිව්වත්, කරන හැමදෙයක්ම රනිල් මැතිතුමා කියලා දෙන විදිහටම කරන්න.
පොඩ්ඩක් හිතලා බලන්න, තමන්ට දීපු කැබිනට ඇමතිකමවත් හරියට කර ගන්න බැරිව හිටපු ඔබතුමාව රටේ නායකයා බවට පත් කලේ කවුද ?…ඒ රනිල් මැතිතුමායි අපියි නේද…
ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයින් විනාශ කිරීමේ කුමන්ත්රණය එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්රමසිංහ අග්රාමාත්යතුමා සිදුකරනනේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ගේ ආශිර්වාදය මත බව සමහර දේශපාලන කුහකයින්ට තේරෙන්නේ නැත්තේ ඇයි දන්නේ නැහ ,
බතල වැල් මොර දෙද්දි
කොමඩු සීපද කියයි
දඹල වැල් දුක් වෙන්නෙ
හේන ගැන හිතලමයි
“අලි කකුල් දාසයයි”
සුළඟ පණිවුඩ එවයි
ඔය මුකුත් දන්නැතුව
ගොළු අයෙක් පැල් රකියි.
.
#_අනුsh_
#මිni
උපුටා ගැනීම මුහුනු පොතෙන්