එජාප ශ්‍රීලනිප සන්ධානයක් මීලග ජනාධිපතිවරණයටත්.. පොදු අපේක්ෂකයා මෛත්‍රී.. දැනටමත් 60% තිබෙනවා..
May 18, 2018 at 3:26 am | lanka C news
2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ප්‍රධාන පක්ෂ දෙක එකතු වු සන්ධානයකින් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු පෙරමුණක් ලෙස තරඟ කිරීමට බොහෝ දුරට හැකියාව තිබෙන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
අමබලන්ගොඩ ප්‍රා දේශීය සම්බන්ධීකරණ කමිටුවට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයමින් ඒ මහතා ඩිදුරටත් මෙසේ ද පැවසීය.
එජාපය පසුගිය වාර දෙකේ දීම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පරිත්‍යාග කලා. 2020 දීත් බොහෝ විට එවැනි දෙයක් කරමින් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු පුළුල් සන්ධානයකින් තරඟ කිරීම හැකියාව ලැබේවි. ඔය කවුරු මොනවා කිව්වත් ලංකාවේ සියළු ජාතීන්, කුල මල භේදයකින් තොරව පිළිගන්නා එකම නායකයා ජනාධිපති මෛත්‍රී පමණයි.එතුමා 2020 දී විශ්‍රාම නොයන බව පැවසීම අපේ පක්ෂය ට මෙන්ම රටටම ආශිර්වාදයක් ,ජවයක්, ශක්තියක්.
අප පක්ෂයේ තීරණයක් ලෙස එජාපය සමඟ ආණ්ඩු කිරීම ආනන්තරීය පාපකර්මයක් ලෙස දකින ඒකාබද්ධ විපක්ෂයේ අය සමහර පළාත් පාලන ආයතන පිහිටු වීමේ දී එජාපයේ සහය ඇති ව පිහිටුවලා තියනවා. එයාලා එජපය සමඟින් එකතු වුනාට ගැටළුක් නෑ. එහෙම තමයි ඒ අය හිතන්නේ.
ශ්රීලනිපය කියන්නේ බණ්ඩාරනායක මහත්මයා හොද නැකතකින් පිහිටවපු පක්ෂයක්. මේ පක්ෂය ඉරහද පවතින තුරු නැති කරන්න කාටවත් බෑ. වසර 67 අභිමාවත් ව මේ ගමන පැමිණි ශ්රීලනිපය ඉදිරියටත් ජනාධපතිවරුන් මේ රටට බිහි කරමින් අභිමානවත්ව මේ ගමන යාවි.
ඕනෑම දේශපාලන පක්ෂයක් සමහර මැතිවරණය කදී පසුබෑමටකට ලක්වෙනවා. ලංකාවේ ජන විඥාණය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. එදා 2015 දී මහින්ද මහත්මයාට ඡන්දය නොදුන් අය 2018 දී ඡන්දය දුන්නා.ඒ වගේ තමයි, මෙවර පොදුජන පෙරමුණට ලැබුණු සියළු ඡන්ද ඉදිරි හැම මැතිවරණය දීම ලැබෙයි කියලා හිතන්න බෑ.පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සියළු වාසි දායක තත්ත්වයන් එක්ක පවා පොදුජන පෙරමුණට ලැබුනේ 40% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. 60% ක ප්‍රමාණයක් ඊට විරුද්ධ වෙලා තියනවා.
– sathhanda
Ekko mu den Karagandama deyak nethuwa den maru kiyawanawa..
Netthan mu amu mee harakek…rate warthamana thathwewath therun gandawath tharan molayak nethi ekek
මේ ගොන් තඩි ටිකම තමයි මහින්ද මහත්තත් එක්ක ඉඳලා මේ වගේ කොමෙන්ට්ස් දීල බලයට ආවේ.
ඕනෑම ගොනෙකුට පාර්ලිමේන්තු යන්න පුළුවන්.
මන් මේ කල්පනා කලේ මස් රාත්තල් කීයක් විතර ඇද්ද කියලා..මොකද වෙන ප්‍රයෝජනයක් නෑ
මේ මනමාල මහතාගේ නැකත් පත – ගෙදරම හිටිය බල්ලෙක් එය හපා ඇත.
Amu thadi pissek.
owa kiaya kiya ine nethuwa – mahajatahwagen chanden ahapan uru thadiya
මරු කියවනවා
ගොන්තඩියෝ ඔය හීනය දිගටම දැක දැක අපායට පලයන්. තොපිලට පලාත් පාලන චන්දෙන් ලැබුන 13% න් 8% ක් දැන් පොහොට්ටුවට ගිහිල්ලා ඉවරයි.තොපිට 2020 වෙනකන් ඉන්න දෙයක් නැහැ දැන්ම පරාදයි.ගෝඨාභය වීරයා අනිවාර්යෙන්ම 60% ගන්නවා.එදාට පැනපිය ගොන්තඩියෝ මහා මුහුදට
ekanam meda kape wenne ne, putho. eelangata unp yen janadhipathi wenta inne ranil neththam eyawa wisthapanaya karala sajith. namuth meya istawei kiyanta amarui. slfp unp ekathu unoth den widiyata dekama kapotiy. eka ratata sethak.
Ane bado My3 ta 10 % chandatiyenne.Janathawa ayeth rawatei kiyala hituwada.
you don’t have a political brain. even a small child can understand the M3 is already expired and no more faith about him. you are a another mad cow.
2020 sihina kumara……….?