එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව අවසන්.. අලුත් ආණ්ඩුවක් එයි..
November 11, 2017 at 11:10 pm | lanka C news
එජාප ශ්‍රිලනිප සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි පළාත් පාලන මැතිවණයට පෙර අවසන් වනු ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම දෙසැම්බර් මාසයේදී පසු හවුල් ආණ්ඩු ගිවිසුම්ගත කාල සීමාව අවසන් වීමයි.
මැතිවරණ කාල සීමාවේදී එම ගිවිසුම තව දුරටත් දිර්ඝ කිරීමට තීන්දු කිරීම මැතිවණයට අවාසි සහගත ලෙස බලපානු ඇති බව ශ්‍රිලනිප ප්‍රබලයන් විසින් දැනටමත් සාකච්චා කර ඇත. තව දුරටත් එජාපය සමග ආන්ඩු නොකර තනිව ආණ්ඩුවක් හෝ විපක්ෂයට යාම සුදුසු යයිද ඔවුනගේ අදහසයි.
මේ අතර ඇතැම් එක්සත් ජාතික පක්ෂ සංවිධායකයින්ද සිය සාමාජිකයින් හා පවසමින් සිටින්නේ දෙසැම්බර මාසයෙන් පසු එජාප තනි ආණ්ඩුවක් හදන බවයි.
UPFA didnt win . They got 95, UNP got 106. UNP can have a Govt. They only need 7 more. So if you cant do it please leave. UPFA. I am sure 7 UPFA member will join overnight,
me aluth aandu kathawa boruwak nowei,
gu,m, p + rathu ali [jeppo] ,t,n.a, [koti] konakapaala,praa naayakage hela karumaya
me kandaayama ekatuwelaa kaalinga maagha yugaye aanduwak hadanawa.
Either way – too late. Both sections are marching towards their graves.
ආඩෙ අප්පා ඕක මොන ආප්පයක්ද මන් කාල තියන ආප්ප වල හැටියට!
Sitha nivana kathaa!
තනි UNP ආණ්ඩුවක් හැදුවොත් රනිල් බටලන්ද ඉවරයි. මූ ටත් බොරුපති සිරිසේනටත් උන්ගේ බටහිර සහ ඉන්දියන් ස්වාමීවරු බලය අරන්දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරලා පෙඩරල් රටක් හදන්න. ඒකට තමයි සිරිසේන බොරු කියා කියා SLFP මන්ත්‍රීවරු තමුන් ළඟ තියාගන්නේ. තනි UNP (ඒ කියන්නේ UNP +JVP +TNA+ 10% SLFP ) ආණ්ඩුවක් හැදුවොත් SLFP 90% ආණ්ඩුවෙන් එළියේ, ඒ කියන්නේ විපක්ෂයේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ චන්ද 150 ලැබෙන්නේ නැහැ කියන්නේ රනිල් බටලන්ද ටත් බොරුපති සිරිසේනටත් අබ සරණයි. උන්ගේ බටහිර සහ ඉන්දියන් ස්වාමීවරු මුන් දෙන්නව හමගහනවා සත්තයි. එහෙනම් කරලා බලමු.
YES I SUGGESTED THAT MAHINDA GROUP MPS COME FORWARD TO JOIN WITH UNP TO FORM STRONG GOVERNMENT.