එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව හෙටින් අවසන්.. සද්ද නැතිව දිගටම යන්න තීන්දුයි..

December 30, 2017 at 5:30 pm | lanka C news
එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව හෙටින් අවසන්.. සද්ද නැතිව දිගටම යන්න තීන්දුයි..

එක්සත් ජාතික පක්‍සය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර හවුල් ආණ්ඩුවක් වෙනුවෙන් ඇති කරගත් ගිවිසුම හෙට (31) දිනයේදී අවසන් වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයයි පිරිසක් සදහන් කරද්දී තවත් පිරිසක් සදහන් කර ඇත්තේ තව දුරටත් ආන්ඩුව සමග සිටිය යුතු බවයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් තීරණය කර ඇත්තේ පෙබරවාරි 10 පැවැත්වෙන පළාත් පාලන මැතිවණයෙන් පසු ඒ සම්බන්ධයෙන් සාකච්චා කර තීරණය කිරීමටයි.

162 views

3 Comments to “එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව හෙටින් අවසන්.. සද්ද නැතිව දිගටම යන්න තීන්දුයි..”

  1. Niru says:

    UNP is no longer a professional outfit. All are a bunch of idiots. Diplomatic circles know Ranil and clan are extremely inefficient. My3palan is a clueless nitwit. So what good is going to happen in 2018 if this bunch remains in power?

  2. සිරිමාවෝ says:

    “කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් තීරණය කර ඇත්තේ පෙබරවාරි 10 පැවැත්වෙන පළාත් පාලන මැතිවණයෙන් පසු ඒ සම්බන්ධයෙන් සාකච්චා කර තීරණය කිරීමටයි.” මුන් වාගේ අවස්ථාවාදී බත් බැලයෝ ටිකක්. මහ එකා චන්දෙට ගියේ ජනාදිපති ධුරය නැති කරනවා කියල. අහෝ සෝබිත… රටට ගිය කලක්.

  3. jkBAKJ says:

    එක්සත් ජාතික පක්ෂය තවදුරටත් වෘත්තීය සංවිධානයක් නොවේ. සියලු මුග්ධයන් රෑනක් වේ.

Main News