එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ගැන තීරණයක් ගන්නේ මාසයකින් පසු යයි ජනපති කියයි..

February 20, 2018 at 6:30 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ගැන තීරණයක් ගන්නේ මාසයකින් පසු යයි ජනපති කියයි..

එජාපය හා ශ‍්‍රීලනිපය අතර ඇති යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාමටත් මසකින් පසුව ප‍්‍රගතිය සලකා බලා ඉදිරියට ගෙව යාම හෝ නොයාම තීරණය කිරීමටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසට දන්වා ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවේදී ඔහු මේ බව කියා තිබේ.

ඉදිරි කාලයේදී ආණ්ඩුවක් ලෙස දැඩි තීන්දු කිහිපයක්ම ගන්නා බවත ජනාදීපතිවරයා මන්ත‍්‍රී පිරිසට සදහන් කර ඇත.

62 views

25 Comments to “එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ගැන තීරණයක් ගන්නේ මාසයකින් පසු යයි ජනපති කියයි..”

  1. අලුත පිහිටවූ නැවුම් පක්ෂයක් විසින් පළාත් පාලන (පුංචි චන්දයක් ) චන්දයක් කිසිදිනක , කිසිම රටක දින නැත.
    ඉතිහාසය පුරාම පළාත් පාලන චන්ද දිනා ඇත්තේ එවකට පවතින රජය විසිනි.
    මහින්ද මැතිඳු ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.

    • බබා says:

      ඔය කොයි කොයි රටවල් ගැනද කියන්නෙ? වැඩි ගෞරවේට හෙන කෙප්ප කෙලිනවා. වෙන පලාත් පාලන තියන රටවල් මොනවාද? ඒ ඒ රටවල පලාත්පාලන ජන්ද දිනු පක්ෂ මොනවාද? ඒවා කොතරම් පැරනිද? අනික මේක ජීඑල් ⁣හදපු පක්ෂෙ මිසක් පර්සි මහේන්ද්‍ර හදපු එකක් නෙවෙයිනෙ.

  2. බහුතරය පෙන්නන්න පාර්ලිමේන්තු චන්දයක් තියව්.
    ලොකු චන්දයකදී මේ ප්‍රතිසතය අනිවා වැඩි වෙනවා.
    මහින්ද මැතිදු ලැබූ ජන වරම ගැන පිටරැටියන් වර්ණනා කරන හැටි ජාත්‍යන්තර ජනමාද්‍ය වල බලව් .

  3. ජසයා says:

    දැඩි තීන්දු දැන් කීවතාවක් අරගෙන තියෙනවද?

  4. මොකද දැන් වමනේද? says:

    මොකද මාසෙකින් බලන්නේ. නැවතිලා කියලද?oya මාසෙත් නිකන්ම මාරු උනා කියවී.

  5. මයිතුනයා says:

    ඉදිරියේදී දැඩි තීරණ ගනු ඇත​.
    බ්‍රා ගලවා වීසි කල කෙල්ලන්ට මඩු වල්ගයෙන් තැලීම​.
    මයිලෝ පැකැට්ටුුව අතින් ගෙන රට වටා යෑම​.

  6. Sooraseana says:

    Ranil bandumkara wanchawak krewanang oppukaranda,UNP niyama nayakayaa minpasu oyawagea ekkenek soyaganda beiweavy, avankai and very clean

  7. Sooraseana says:

    Susil,jayaseakara,nimal,dilan,senavi,aanduwean iwath karanda

Main News