එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව දිගටම.. ජනපති-අගමැති සාකච්චා අරඹෙයි.

April 5, 2018 at 12:00 pm | lanka C news
එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව දිගටම.. ජනපති-අගමැති සාකච්චා අරඹෙයි.

ශ‍්‍රීලනිපයේ පිරිසක් විශ්වාස භංගයට විරුද්දව ඡන්දය ප‍්‍රකාශ කලද ජාතික ආණ්ඩුව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මේ සම්බන්දයෙන් වන සාකච්චාවක් අද හෝ හෙට දිනයේ ජනාදීපතිවරයා සමග පවත්වන බවද ඔහු සදහන් කරයි.

ජනවාරි 08 වැනිදා ලද ජන වරම එසේම ක‍්‍රියාත්මක වන බවත් ආණ්ඩුවෙන් කොටසක් ඉවත් වුවත ඉතිරි කොටස සමග ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවද ඒ මහතා කියා සිටී.

13 views

9 Comments to “එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව දිගටම.. ජනපති-අගමැති සාකච්චා අරඹෙයි.”

  1. හාර්කොබොන්ඩ් says:

    පුදුම අවාසනාවන්ත, කාලකන්ණි ජනතාවක් ඉන්න රටක් මේක.

  2. SANA says:

    WELL DONE MR SIRISENA AND MR RANIAL

    YOU ARE THE MOST SUCCESSFUL AND BEST LEADERS WERE IN THE SRI-LANKA HISTORY

    LETS KEEP GOING TILL YOU DESTROY THE WHOLE NATION IN FEW MONTHS

    WELL DONE GUYS AND KEEP GOING

  3. ගිරවා says:

    මේ ආණ්ඩුව කරපු වැරදි නිවැරදි කරන එකක් නෑ…. අපේ රටේ ආරක්ෂාව සදහා , රටේ යහපත සදහා ,ක්‍රියාකාරී අවස්ථාවන් සදහා අපේ දායකත්වය ඍජුව ලබාදිය යුතුයි…අවශ්‍ය නම් එකාවන්ව එක්ව පාරට බහිමු… තවත් නිහඩව සිට වැඩක් නෑ…ශ්‍රී ලංකාව විනාශ කිරීමට උත්සහ දරන සියලු දෙනාටම සාපවේවා !!!

  4. Dhathusena says:

    විශ්වාස භංගය පැරැද්දුවෙත් සාකච්ඡාවෙන්ම තමයි.
    අපා බලමු පලාත් සභා මැතිවරනෙට මොකද වෙන්නෙ කියල.

  5. Asaranaya says:

    පඹයා හීන් නූලෙන් වැඩේ දුනි , යම පාලන කාරයෝ දෙපැත්තට කොටස් කරදුනි රන්ගේ බන්ඩාරයත් ඒකාබද්දයට පොතක් පෙරලා දැම්මෙය, ඒකාබද්දය අසුවුනාය, රතන හොරගනයත් පොතක් පෙරලුවාය, “සී නිවුස්” වලට කොමෙන්ට්ස් දාන පාඨකයෝ මෙය කලින්ම සටහන් තැබූහ, අසරන පොදු ජනතාව තවත් අසරන විය., පඹයා බැන්කු මන්කොල්ලකරුවන්ට දේව ආශිර්වාදය ලබා දුනි.
    ” වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනි”
    “දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී”

  6. ගුරුළු says:

    බලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කැපවීමට සිරිසේනගේ කෘතගුණ සැළකිම නේද මේ ?දේශපාලන බලය ඉලක්ක කර ගැනීම මතුපිටින් කෙසේ වෙතත් ඇතුළතින් පරිහානියකි. .. බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් රනිල්ට විරුද් ධව ඇති ලොකුම කළු පැල්ලම වන බැඳුම්කර චෝදනාව ගැන සිරිසේන කරන්නේ කුමක්ද ?එය අමතක කිරීමද ? දැන් ඔය කොමිෂන් එක වගේම බරපතල මුල්‍ය වංචා පිළිබඳ කොමිසම මතකද? පරීක්ෂණ අවසන් කරපු දැන් ෆයිල් 34ක් තියෙනවා. ඒක යට ගිහිල්ලා .. ෆයිල් යට යනවා. හොරු ටික ලස්සනට ඉන්නවා… ” මගේ කඩුවෙන් කවුරු කැපෙයිද දන්නේ නැහැ ”කියලා ජනපති කිව්වත් ඔහුගේ සෙල්ලම් කඩුවෙන් කිසිවකු කැපිය නොහැකි බව නම් දැන් පැහැදිලියි සිරිසේන කඩුව වන්න විට හොරුන් කවුරුත් කැපෙන්නේ නැත්තේ මොනර කොළ වල බලය නිසයි

  7. Nim says:

    KADUWA WANANA KOTA
    MONARU AGE PURAHA
    DUWANNA ATHI WEGAYEN

  8. kadiya says:

    ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කැහි ගෑනියි, හොටු ගෑනියි දෙන්නම කසාද බැඳපු මිනිහට වෙච්ච වැඩේ තමයි. රනිල් කැහි ගෑනි වගෙයි, සිරිසේන හොටු ගෑනි වගෙයි.

Main News