එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉදිරියටත් ක‍්‍රියාත්මකයි..

July 8, 2018 at 6:48 pm | lanka C news
එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉදිරියටත් ක‍්‍රියාත්මකයි..

එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉදිරියටද ක‍්‍රියාත්මක කරන බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා කියයි.

කිසිවෙකුට ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොතබන බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මොණරාගලදී පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

45 views

12 Comments to “එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉදිරියටත් ක‍්‍රියාත්මකයි..”

  1. Damma says:

    This is a real “Wasalaya” whom has been referred to in the WASALA SUTHRAYA.

  2. don katugampala says:

    2015 di janathava thova gedara ariya, list eken hitan athulata gaththe. 2020 venaka hitapan , me sere chuthavenne thoge oluve inna ukunantath nodenenna,

Main News