එජාප-ශ‍්‍රීලිනිප සන්දාන ගතවුනොත් රට හැර යන බව මුතුහෙට්ටි දන්වයි…

October 5, 2017 at 3:00 pm | lanka C news
එජාප-ශ‍්‍රීලිනිප සන්දාන ගතවුනොත් රට හැර යන බව මුතුහෙට්ටි දන්වයි…

ඉදිරි මැතිවරණවලදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය සමග සන්ධානගත වී ඡන්දය ඉල්ලන්නේ නැති බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

යම් ලෙසකින් එසේ සිදුවුවහොත් තමන් රට අතහැර යන බවද ඇමතිවරයා සදහන් කරයි.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එජාපය සමග එන්වීමක් සිදුවූයේ පසුගිය ජනාධිපතිවරණයේදී පමණක් බවත් කිසිසේතම යලි එජාපය සමග එක්වීමත් සිදු නොවන බවත් පවසන ඔහු ශ‍්‍රීලනිපය ඉදිරි මැතිවරණ සදහා ස්ථිරවය තරග වදින්නේ තනිවම බවද කියා සිටී.

52 views

14 Comments to “එජාප-ශ‍්‍රීලිනිප සන්දාන ගතවුනොත් රට හැර යන බව මුතුහෙට්ටි දන්වයි…”

  1. මැගිලින් says:

    එහෙම ලෝකෙ මීහරකුන්ට විතරක් ඉන්න පුළුවන් රටක් තියෙනවද?

  2. NAK says:

    What nonsense he will never leave a bone without sucking.

  3. vishnu says:

    පලයන් ethiyopiyawata උඹට ගැලපෙන්නේ එහේ තමය්

Main News