එජාප සංවත්සරය ශ්‍රීලනිප නායක ජනපති මෛත්‍රී ප්‍රධානත්වයෙන්…
July 19, 2017 at 4:40 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සර උත්සවය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී කරවා ගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මෙම සමුළුව පැවැත්වෙන ස්ථානය පසුව තීරණය කෙරෙයි.
Dont take him as the chief guest,take him as the deputy to Ponil in the UNP and he will be happy.
මේ මනුෂ්‍යා ජන්මයෙන්ම හිමිකරගත් දෙපිට කාට්ටු කපටි වංචනික පවලාදෙන නරපනුවෙක්බව හොඳටම ඔප්පුකරමින් සිටිනවා.මොවූ කියන්නේ දෙයක් කරන්නේ තව එකක් මේ අසත්පුරශ්යා සමග ඉන්න එවුන්ටත් දෙවියන්ගේ පිහිටයි මොකද එවුන්වත් දන්නේ නැතිව ඇති මේ වංචාකාරයාගේ සිතේ තිබෙන දේවල් එවුන්ටත් ළඟදීම යන එනමං නැතිව අනාථ සිගාකන්න තමයි වෙන්නේඑදාට අපි බලාගන්නම්.අනෙක අපිට අමතක නොවේනේ අන්තිම දවසෙත් එකට සිට ආප්පත් වළදලා බොරු සිනාමුහුණක් මවා පසුදින කළදේ. මෙන්න මේවගේ දේවලට වෙන්න ඇති අපේ මුතුන් මිත්තන් කියන්න ඇත්තේ ලබ්බට තියපු අතම තමයි පුහුලටත් තියන්නේ කියලා.ඉතින් ඔය දැන් මෙවැනි පහත වාසල ගති වැඩ කරන්නේ ජිවිතේට තිබෙන ආශාවේ තන්නාවේ බලයටත් මාන්නයත් රැකගන්න මොන ජරා අසික්කිත වැඩක් කර හරි ඔය පුටුවේ රැඳෙන්නනයි එකම බලාපොරොත්තුව.දැන් බලන්න හැර මහින්ද සමරසිංහ පසුගිය කාලයේ මහින්ද මැතිතුමා සමග සිට දැන් කොහොමද කථා කරන්නේ.අනේ අම්මපා මේවගේ දේශපාලකයෝ ඩෙංගු මුදුරුවෙක්වත් කන්නේ නැ නොවැ.උන් කන්නෙත් අහිංසක අයව තමයි.
සුදුස්සාට සුදුසු තැන දීම අපේ රටේ බොහෝ විට සිද්ද නොවුනත් මෙතනදී ඒක වෙලා තියෙනවා…