එජාප-සජබ ආධාකරුවන් විශාල පිරිසක් පොහොට්ටුවට එක්වෙයි…

June 12, 2020 at 12:40 pm | lanka C news
එජාප-සජබ ආධාකරුවන් විශාල පිරිසක් පොහොට්ටුවට එක්වෙයි…

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහයෝගය දැක්විම පිණිස නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබල පෙරමුණේ ආධාකරුවන් විශාල පිරිසක් (11) දින පස්වරුවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට එක්විය.

නාවලපිටිය ආසනයේ වැලිගම්පොල සහ කැන්දපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජලබල පෙරමුණේ ආධාකරුවන් සියදෙනෙකු පමණ නාවලපිටිය පෞද්ගලික උත්සව ශාලාවකදි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග (11) දින එක්විය.

මෙහිදි අදහස් දැක් වු හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් ප්‍රබලයින් කිහිප දෙනෙකුද ඉදිරි දින කිහිපය තුලදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට සහයෝගය ලබා දිමට එක්විමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමට සාර්ථකව මුහුණදුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තවදුරටත් ශක්තිමත් කිරිම සදහා මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට විශාල ජයග්‍රහණයක් ලබාදිමට මෙරටේ ජනතාව මේ වන විට තිරණය කර ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ කණ්ඩායම් නායකයා වශයෙන් තමන්ට මැතිවරණයෙන් පසු ප්‍රබල කැබිනට් අමාත්‍යය ධුරයක් ලැබිමට නියමිත බවත් , ඉන් අනතුරුව මහනුර දිස්ත්‍රික්කයේ සියළු දෙනාට පක්ෂ බේදයකින් තොරව තමන් කටයුතු කරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

413 views

16 Comments to “එජාප-සජබ ආධාකරුවන් විශාල පිරිසක් පොහොට්ටුවට එක්වෙයි…”

  1. wijebahu says:

    Kohedo yana haal kali tikak. Sweaping Tea dust.

    • Kanna onewunahama Thalagoya says:

      When they were with Pad Premadasa, they were gold dust, now they are sweeping tea dust!

  2. kamal says:

    migrants are not illegal workers , but illegal workers of india giving problem to sri lanka. now we have one million and fifty thousand indian tamil workers in central province where no more grievance from illegal workers side. But Mhinda and Ranil are cunning they are looking to keep them sri lanka but sri lankan popularity is very high. therefore after i become prime mister i have a chat with you modi or rahul ghandi. You are clever than me you can solve tamilnadu problem for indians or cunning people in south india they think indian should live in other countries where their population is grown rapidly.

  3. Chinthana says:

    You need to send every one for quarantine and allow them to join with your party. Do not embrace them at once.

  4. Kumara says:

    සජිත්- රනිල් ගල උඩ සටන අත ලග..

  5. ගිරිගෝරිස් says:

    කොවිඩ් එන බව දැක දැක ගුවන්තොටුපල ඇරල පාර්ලිමේන්තුවත් විසුරුවල කොවිඩ් රට ඇතුලට අරගෙන ජන ජීවිත කඩාකප්පල් කරපු සජිත් ඇතුලු විපක්ෂ නඩේට පාඩමක් උගන්වන්න ගෝඨාබය මහතාගේ දෑත් ශක්තිමත් කල යුතුයි.

    • Chinthana says:

      Yes .. This is the methodology to express them.

    • රස්තියාදුකාරයා says:

      නැහැ, ඇඳිරි නීතිය ප්‍රකාශ කරල සමූහ රැස්වීම් තහනම් කරපු දවසෙත් තහනම් නියෝග කඩ කරල, රැස්වීම් තුනක්ම පවත්වල `අපි කොරෝනා වලට භය නෑ’ කියල පුරසාරම් දොඩවපු පැකනිල් සජිත්ට
      සහය පලකරමු!

  6. නාවලපිටිය රිසෙප්ෂන් හෝල් එකේ වේටර් says:

    මේ මීටිමට ඇවිත් හිටියේ කීප දෙනයි. අන්තිමට අපිටත් ඇවිත් පිටිපසේ පේලියෙන් වාඩිවෙලා ඉන්න කිව්වා කැමරාවට පෙන්න.
    හැබයි ඉතින් හොඳ ටිප් එකක් අතමිටමොලවල තමයි මහින්දානන්ද මහත්තයා ගියේ.

    • විලී ලැජ්ජාවෙ බෑ අප්පා…
      දැන් එතකොට මොන පක්ෂෙ ද
      .?🤔🤔

      • නාවලපිටිය රිසෙප්ෂන් හෝල් එකේ වේටර් says:

        ගවමුත්‍රා බොන 3% පක්ෂයේ!

    • Saji says:

      mamath giya oya meetimata. mahindananda samaga mulaindanma hitapu kenek. me waiterayath ekka thawath unp haalparuwan keepa denek salli balaporottuwa aavath mudal dunne nethi nisa bena bena giya. ane paw.

    • පුක්කරු says:

      වේටර් මල්ලිට ලොකු ටිප් එකක් ඕනද

      • නාවලපිටිය රිසෙප්ෂන් හෝල් එකේ වේටර් says:

        ලොකු ටිප් ඕනෙ නෑ, පුලුවන්නම් රන්ජන් අයියට කියල පස්ස පැත්තට හොඳ සාත්තුවක් දම්මල දෙන්න.

  7. kaushan says:

    mee mona haal kalida oiii okkoma gamee minissu sajith mahattayat ekka 🙂 mee thirisannu elawanne 5 wenidata

  8. සදා ලෝක පූජිත says:

    හපොයි බූරු පුතාගේ පක්සේ

Main News