එජාප සමාජ ජාල චන්ඩින්ගේ හුලං බහි.. සද්ද නැතිව සැගවෙති..

November 17, 2019 at 5:52 am | lanka C news
එජාප සමාජ ජාල චන්ඩින්ගේ හුලං බහි.. සද්ද නැතිව සැගවෙති..

ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රතිඵල වාර්තා වීමත් සමග එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජජාල ක්‍රියාකරුවන් නිහඬ වී තිබේ.

ඔවුන් ඡුන්ද ප‍්‍රතිඵල වාර්තා කිරිම පවා අතහැර දමා තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රී වනතුරු තිබූ උද්‍යෝගිමත් කිසිදු සටන්පාඨයක් පල කරන්නේ ද නැත.

55,715 Viewers

6 Comments to “එජාප සමාජ ජාල චන්ඩින්ගේ හුලං බහි.. සද්ද නැතිව සැගවෙති..”

  1. Janu says:

    උතුරු නැගෙනහිර අසිංහල චන්ද ටික ඒ ඒ ජන කොටස් වල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පාවිච්චි කර ඇත.
    දකුණේ සිංහල තකතීරුවන් කොටසක් අවුරුදු පහක් තුල රට අවුරුදු විසිපහක් ආපස්සට ඇද දාපු පාපතරයො කණ්ඩායමකට උපන් වහල් ගතිය නිසා භාවිතා කර ඇත

  2. Sunil says:

    කෝ දැන් අර ක්‍රිමිනල් කියල මේකෙ කුලියට කොමෙන්ට් ලියපු මොංගලයගෙ ලොල්ලා

  3. Karu says:

    පේන්නෙ නම් කාටත් අමාරු පාටයි.

  4. සජිත් says:

    අනේ බොලල්ලා උඹලා බොරු ප්‍රචාර කර කර නිකං දුක් විඳිනවා. දැනටත් ඉදිරියෙන් ඉන්නේ සජිත් තමයි .බලාගෙ බොරුමඩ ඉවරයි. බලා වගේ ජාතිවාදී කාලකන්නි හින්දා තමයි මේ රටේ අනාගතයට කෙලවෙලා තියෙන්නේ.

    • කිරිමෙල් says:

      කොල්ල සරම තෙමාගෙන වගේ. හොරෙන්ම ගිහින් හෝදගනිං. උණුසුම තියෙන්නෙ ටික වෙලාවයි.

Main News