එජාප සමුලුව කැදවා සජිත් කොන්දේසිවල හිර කරයි…. නෑමයි දිවුරූ සියළු යෝජනා සම්මත කරයි.. සජිත්ද අත උස්සයි.. සම්මත කල යෝජනා මෙන්න..

October 3, 2019 at 10:13 pm | lanka C news
එජාප සමුලුව කැදවා සජිත් කොන්දේසිවල හිර කරයි…. නෑමයි දිවුරූ සියළු යෝජනා සම්මත කරයි.. සජිත්ද අත උස්සයි.. සම්මත කල යෝජනා මෙන්න..

එක්සත් ජාතික පක්ෂයේ පාද පැවැති විශේෂ සම්මේලනයේ දී යෝජනා ගණනාවක් සම්බන්ධ කරගනු ලැබීය.

පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනා එසේ අද සම්මලේනයේදී සම්මත කර ගෙන ඇත.

බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ, විධායක ජනාධිපතිවරයා අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක, රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායක ධුරයට පත්කිරීම ද මෙම සම්මත කරගත් යෝජනාව අතර වෙයි.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමේන පසු ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් කිසිදු යෝජනාවකට කොන්දේසියකට යටත් නොවූ බවයි.

එසේ වුවද අද දින සමුළුවේ දී සම්මත කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ද නිතැතින්ම බැඳී සිටී.

18 views

15 Comments to “එජාප සමුලුව කැදවා සජිත් කොන්දේසිවල හිර කරයි…. නෑමයි දිවුරූ සියළු යෝජනා සම්මත කරයි.. සජිත්ද අත උස්සයි.. සම්මත කල යෝජනා මෙන්න..”

  1. Bald Citizen says:

    What’s the difference? if UNP wins, PM Ranil will be more powerful, destructive and anti-national under
    a total UNP regime.

  2. සගයා says:

    ඇත්තටම ජනපති සජිත් ද මෛත්‍රිද කියන එක අපට වැදගත් නැහැ.රනිල් අගමැති විදිහට 2020 දී නැවත පත්වුනොත් යහපාලනේ සහ ජාතීන් අතර සංහිධියාව අංක02 ශෝ එක බැලුවැකි.

  3. dickie bird says:

    What is the difference if Sajith contest, same old thieves pushing Sajith’s propaganda.

    • Point Blank says:

      ….with an added strength!

    • Rata Wenuwen says:

      මෙන්න මේ කිඹුලා බනිස් එක කාපන් සජියෝ – සතුටු වෙන්න

    • RATAWESIYO says:

      Yes,yes, those conditions and undue demands of the racialist politicians of the Northern and Eastern provinces are very important ,otherwise how can we get the power again???Let the majority race and the Motherland go to hell .

    • Dr Gunaratne says:

      if Gota comes, same old thugs, robbers, rapists, and, drug dealers are coming!

  4. Samarapala says:

    සජිත් බේබි ඔයා වැරදිලා හරි ජනාධිපති උනොත්

    ඔයාගෙත් අගමැති රනිල් සීයමද ?

    එතකොට කුරේ අංකල්ට දෙන තනතුර මොකක්ද ?

    අපි විලි අංකල්ට මහ බැංකුව බාරදෙමු නේද ?

    කවුද හිටපු ආර්යාවගෙයි වෙන්න ආර්යාවගෙයි වලි බේරන්නේ ?

    තාත්ත උපාලි ළමයව බලාගත්ත වගේ ඔයා බලගෙන්නේ මධුෂ් ළමයවද ?

    ඔයත් තාත්ත වගේ කානේෂන් flight ජපානෙට යවනවද ?

    ඔයාට ගෙවල් හදන්න සල්ලි මදි උනහම අපි අලි දලයි, ඔය පන්සල්වල දාගැබ්වල නිදන් කරලා තියෙන මැණික් එහෙම පිටරටට විකුණමු

    මීට බබා

    • Me3 says:

      අැයි මේ පවුලේ රහස් එළියට දමන්නෙ. දැන් තරහ වෙලාද?

  5. Herath Banda Karaliyada says:

    UNP candidature of President that Sajith Premadasa has agreed to divide Tamil Homeland in Sri lanka.
    This Tamil homeland has been which that public-ally accepts by Sajith R… that according public statement of UNP Party conferences has confirmed that .Sajith has agreed with USA demand of division of Island for Tamil homeland and Muslim Regional Power by UNP old policies proposed by Ranil Wicks

  6. NAK says:

    Sajith has one last chance to regain his his position, by refusing to sign the nominations at the last moment, with out the party leadership.
    If Sajith goes ahead with out the party leadership thinking that he can win and then force Ranil to relinquish the leadership he is sadly mistaken.
    Ranil will never let him win and allow him to have the party leadership.
    Ranil is the party leader for life and there won’t be a president from the UNP as long as Ranil is alive.

  7. kawinda says:

    Sajith kiyanne wena balawegayak newei. UNP eke aluth gamanakuth newei. ekama horu set eka Sajithge vedikaave. adu Ranil pamanai. wenasakata thiyenne nama pamanai. Ranil and Sajith.

  8. seewaka says:

    පක්සෙ ඇතුලෙ දේවල් අපිට මොකටද

  9. Karu says:

    සජිත් මොන මිනිහෙක්ද?
    කිසිම අනාගත සැලස්මක්, දැක්මක් නෑ.

  10. Pana says:

    You lost your chance because of your wife. (Wanna Aryawa).

Main News