එජාප සියළු ආසන සංවිධායකයන් වහා කොළඹ කැදවයි.. හදිසි මැතිවරණයක්..?
April 20, 2019 at 6:48 pm | lanka C news
අනිද්දා දිනයේදී කොළඹට පැමිණෙන ලෙස සියළු එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුනට දැනුම් දී තිබේ.
එජාප මහ ලේකම්වරයා දන්වා ඇත්තේ සිරිකොත මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකට අනිද්දා පස්වරු 02.00ට පැමිණෙන ලෙසයි.
හදිසි මැතිවරණයක් සම්බන්ධයෙන් මෙහිදී සූදානම් කරවනු ඇති බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
Okkoma Boru. Anthima dawasa enakan Innawa.
Niyatha Kujeetha Paraajaya for UNP for what they have done towards the country, during the last for Years
රටේ අවශ්‍යතාවය විදේශ බලවේග වලින් මෙහෙයවෙන ,හොරැන් දූෂිතයන්ගෙන් සැදුම්ලත් “ආණ්ඩු -විපක්ෂ සංධානයේ” අවශ්‍යතාවය නොවේ !!!!!
රටේ අවශ්‍යතාවය ජනතාවට බලය හිමි වන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්”(People’s Republic).
හොර පවුල් හා දූෂිතයින් බලයෙන් පහ කර බෙදුම්වාදය, විදේශ අත පෙවීම් නවතා දමා මේ රටේ ජනතාවට නියම නිදහස හා සමෘඳිය අත් කර දිය හැක්කේ පුළුල් ජනතා ව්‍යාපාරයකින් බිහි කරන වඩාත් නූතන, යුක්තිසහගත ,නිර්බීත “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” පමණි.
මේ රටේ සාරය උරා නිසරැ කරන්නට තරම් සමත් මහා මූලමණ්ඩල ඇති පවුල් ගස් එකක්වත් හෝ කූඨ ව්‍යාපාරික හවුල් එකක්වත් හෝ රට බෙදන්නට බලාගෙන ඉන්න කල්ලි එකක්වත් හෝ එකදු බටහිර බලවේගයකුද හෝ ජනතා බලවේගයකින් බිහිවන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” කැමති නොවෙනු ඇත.
It is time to get all these stupids flooded by people’s votes