එජාප හවුලක් නෑ.. ශ්‍රීලනිප ආණ්ඩු රටේම හදනවා.. – ජනපති ප්‍රසිද්ධියේ කියයි..
November 27, 2016 at 12:01 am | lanka C news
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට තමා සූදානම් බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිට අභියෝග හමුවේ ඉදිරියට පැමිණ ජයග්‍රහණය කළ පක්ෂයක් බව පැවසූ ජනාධිපතිතුමා එය ඉදිරියේදී ද එලෙසින්ම සිදුවන බව කියා සිටියේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පෙරවරුවේ ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අමතමිනි.
ලබන වසරේ මැද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමේ වගකීම තමන් ස්ථිරවම ඉටු කරන බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරන්නේ එහි ඓතිහාසික ලාංඡුනය වන අත ලකුණෙන් බවත්, සියලූ වාම ප්රගතිශීලි බලවේග පක්ෂය වටා ඒකරාශි කර ගනිමින් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන බවත් කියා සිටියේය.
ආණ්ඩුවේ කටයුතුවලදීද පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින, ජනතාවට ආර්ථික සහන සළසන මෙන්ම ජනතාවගේ ප්රජාතන්ත්රවාදය සුරකින පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම් ඉටු කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
උතුරේ අන්තවාදයත්, දකුණේ අන්තවාදයත් ප්‍රතික්ෂේප කර රටේ සියලූ ජන කොටස්වලට විශ්වාසයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා ලෙස තමා වැඩ කළයුත්තේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් බව ද මෙහිදී කියා සිටියේය.
වංචාව, දුෂණය, අක්රමිකතාවය බැහැර කර ජනතාවගේ මුදල් සාක්කුවේ දමා නොගෙන අවංකව වැඩ කරන්නේ කෙසේදැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස රටේ සියලූදෙනාට අලූත් පාඩමක් ඉගැන්වීම අත්‍යාවශ්‍ය වි ඇති බවද පැවසූ ජනාධිපතිතුමා පසුගිය රජය සමයේ නිල් වලා ගඟ ව්‍යාපෘතිය සදහා යැයි පවසමින් සිදුකළ රුපියල් මිලියන 4012 ක මුදල් අක්‍රමිකතාවයක් පිළිබදවද කරුණු අනාවරණය කළේය.
රටේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ ප්‍රධාන සහාය ලබාදෙන ලෙස තමා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා වෙතින් ඉල්ලීමක් සිදුකර තිබෙන බවද පැවසූ ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇමරිකානු නව ජනාධිපතිවරයා වෙත යොමු කර විශේෂ නියෝජිතයින් මාර්ගයෙන් සාකච්ඡුා පවත්වා මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් රට නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ස්ථිරවම ජයග්‍රහණය අත් කරගත හැකි බව තමා විශ්වාස කරන බවත් කියා සිටියේය.
ජාත්‍යන්තර දේශපාලනයේ විශිෂ්ට වාමාංශික මානවවාදී නායකයෙකු වූ කියුබාවේ හිටපු නායක පිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය පිළිබදව ද මෙහිදී ජනාධිපතිතුමා සිය කණගාටුව පළ කර සිටියේය.
– Maithripala Sirisena FB
මෛත්‍රී….. තමුන් තමයි ශ්‍රී.ල.නිපයට මෑතදී එල්ලවුනු දරුණුම අභියෝගය……
හොඳට මතක තියා ගෙන ඉන්නව……
Mama ehema ekak kiwwada?, mata mathaka nehene, paththareth dala thiyenawanam dekka thama hitan.
අතිගරු ජනාධිපති තුමනි ,
ඔබ තුමා මේ මාස දෙකේ බොරුවට පක්ශ අල්ලන් ඉන්නෙ නැතිව පින් දහම් කරන්න.
ශ්‍රීලනිප ය කොහොමත් 2017 ජනවාරි 27 න් පස්සේ ජයග්රාහි පක්ශයක් වෙනවා.
අනේ මෝලෝ උඹේ මර්සි වලට මිනිස්සු ආයේ අහුවෙන්නේ නැහැ උඹ UNP එකත් එක්කම හැමිණිය …
හන්ස පූට්ටුව නොහොත් ජොනීපූට්ටුව දමාගෙන කොහොමද ලොකු තැන සිරි ලංකා නිදහස් පක්ෂයක් දිනන්නේ අලියාගේ නැට්ටේ අසූචි ටික තැවරිලා තියනබව දැන් වගේ දැකලා තියෙන්නේ රටත් බෙදලා රට කාලා ඉවර උනාට පස්සේ අපිට බලන්න බැරිය ඔය ගහන නයිවාදන් වල රංඟ ඇට සැකිල්ල විතරක් සිංහල අපිට ඉතුරුකරලා?
තම ගෙදරවත් පාලණය කල නොහැකි,අනේ අට පාස් උඹට මොනවද කරන්න පුලවන්. ගිරවෙක් වගේ කියවන්න පුලුවන්.චන්ද්‍රිකා මැහැලිය දැක්ක ගමන් කකුල් දෙක දිගේ සුලුදිය පහවෙන නුඹ ගැන අපි නොදන්නේද? අපි ආයේ උඹට රැවටෙන්නේ නැහැ.
ජත්‍යන්තර දේශපාළණය ගැන අල්පයක්වත් නොදත් අට පාස් ඔබට හැකිද රටට යමක් කරන්න. එවන් අයෙකු රටට වන හානිය දකින්නේ ඔහුට ඇති බුද්ධි මට්ටමිනි.මොහු දකින ලෝකය තමයි සුද්දාගේ එංගලන්තය.මොහු ලූලා නැති වලේකණයා පන්ඩිතයෙකි.මොකද? ලීලිය (චෞරිය)එංගලන්තයේ ගොස්ය.එවිට කණයා කට අරී.
මේකට මුලින්ම ලියන්න හිතුවේ “පිස්සු කියන් නැතුව ඉන්න, බබා.” කියලා. පස්සේ තමයි කතාව කියැව්වේ. (Video බලන්න මට හරි කම්මැලියි. ඒ නිසා බැලුවේ නැහැ.).
Quote: “උතුරේ අන්තවාදයත්, දකුණේ අන්තවාදයත් ප්‍රතික්ෂේප කර රටේ සියලූ ජන කොටස්වලට විශ්වාසයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා ලෙස තමා වැඩ කළයුත්තේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් බව ද මෙහිදී කියා සිටියේය.” Unquote
ඔබේ කතා නිකම් typical baloney කියලා මිනිස්සු කිව්වත්, ඔබතුමාගේ මේ කතාව හුඟක් අගය කරනවා. හැබැයි පුංචි නිවැරදි කිරීමක් කරන්න වෙනවා. දකුණේ තාම අන්තවාදයක් ඇති වෙලා නැහැ. ලකුණු පහල වෙලා විතරයි. හැබැයි උතරේ දැනටම අන්තවාදයක් තියෙනවා.
ඔබ තේරුම් ගන්න ඕනේ දේ තමයි සිංහලයා සටන් කරන්නේ, කෑගහන්නෙ තමන්ට තියෙන දේ රැකගන්න කියන එක. අපි අමුතුවෙන් මුකුත් ඉල්ලන්නේ නැහැ. සිංහල අපේ උරුමය නැති කරන්න එපා කියලයි අපි කියන්නේ. නමුත් උතරේ දෙමල දේශපාලකයෝ එහෙම නැහැ. ඔවුන් ඉල්ලන්නේ, ආණ්ඩුව බය කරලා ගන්න හදන්නේ ඔවුන්ට නැති දෙයක්. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම යොදනවා. LTTE ත්‍රස්තවාදය එකක්. දැන් Aava Group එක තව එකක්. ආණ්ඩුව තාම මේ “මැර කල්ලිය” පාලනය කරන්න අපොහොසත් වෙලා තියෙනවා. දෙමල දේශපාලකයෝ තමන්ට නැති දේවල් ලබා ගන්න මේ Aava Group එක පෝෂණය නොකොළොත් තමයි පුදුම. ඊළඟ උපක්‍රමය තමයි ෆෙඩරල් ව්‍යවස්ථාව.
Quote: “රටේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ ප්‍රධාන සහාය ලබාදෙන ලෙස තමා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා වෙතින් ඉල්ලීමක් සිදුකර තිබෙන බවද පැවසූ ජනාධිපතිතුමා…” Unquote:
මම ඇමරිකාවට කැමති නැහැ. හැබැයි ETCA අත්සන් කලොත් අපිට වෙන බරපතල හානිය සහ අපේ හොඳම සම්පත් “Equity Swap for some US$ 8 billion debt..” කියලා බොරුවක් ගෙනල්ල රනිල් චීනෙට විකුණන එකට වඩා රට නොවිකුණා කරන වෙනත් වැඩ පිලිවෙලකට යනවට විරුද්ධ වෙන්න හේතුවක් ඇතැයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි ඇමරිකාව කොයි රටකවත් සංවර්ධන වැඩ වලට උදව් වෙනවා කියල මම දන්නේ නැහැ. ජනාධිපතිතුමා, ඔබ කරන්න ඕනේ කෘෂිකර්කර්මය, ධීවර සහ ස්වභාවික සම්පත් ආශ්රිත කර්මාන්ත වැඩි දියුණු කරලා ඒවා වානිජමය පැත්තට නැඹුරු කරන එක.
Quote: “එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇමරිකානු නව ජනාධිපතිවරයා වෙත යොමු කර විශේෂ නියෝජිතයින් මාර්ගයෙන් සාකච්ඡුා පවත්වා මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් රට නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ස්ථිරවම ජයග්‍රහණය අත් කරගත හැකි බව තමා විශ්වාස කරන බවත් කියා සිටියේය.” Unquote:
ඔබේ චේතනාව හොඳයි වගේ පෙනුනත් මම හිතන්නේ ඔබ මේක හරියට තේරුම් අරන් නැහැ කියලා. ඇමරිකන් කාරයා හදලා දීපු Resolution එක අපි co-sign කලාම (සමා වෙන්න ඕනේ ඉංග්‍රීසි සිංහල මිශ්‍ර භාෂාවට) ඒක අපේ එකක් විදියටයි යන්නේ. එහෙම කරලා ඇමරිකන්කාරයා අත හෝදා ගත්තා. රනිල් අහුවුනා. ප්‍රශ්නේ විසඳන්න, අගින් පටන් ගන්නේ නැතුව මුලින් පටන් ගන්න.
ගාල්ල,
එජාප හවුලක් නෑ,ශ්‍රීලනිප ආණ්ඩු රටේම හදනවා????
කොළඹ,
ආණ්ඩුව වට්ටන්න කාටවත් බැහැ,2020 වනතුරු අගමැති රනිල්මයි????
ජනපති පප්පා මේ කරන්නෙ මහජනතාව ගොනාට ඇන්දවීම සඳහා කරන මාද්‍ය සන්දර්ශන.
මුන් දෙන්නම (Ranila and Sira) දන්නව උන් දෙන්නම බලයෙ එකට ඉන්නකම් විතරයි කියල.