එජාප හිටපු ඇමතිනී විජයකලා අත්අඩංගුවට ගනී..
October 8, 2018 at 10:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනී හා හිිටපු ලමා හා කාන්තා කටයුතු රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් සංවිධානාත්මක අපරාද කොට්ඨාශය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්රකාශයක් ලබා දීම සදහා එහි පැමිණි අවස්තාවේදීය.
මන්ත්රිනිය අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යයි ඇය විසින් යාපනයේදී කරන ලද ප්රකාශයක් සම්බන්දයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ අනුව ඇය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සංහිඳියාවට බාදා වෙයි!
Boru show epa! You can’t fool people any longer.
බොරු පඩ ෂෝ එකක්…විස්වාස කරන්න එපා..
විජයකලා සමග උතුරේ මෙතෙක් කල් සංහිදියාව කියමින් කොටි නාඩගම් නටපු හිටං මේ කරන්නේ ජනතාව රැවටීමක්
අත්අඩංගුවට ගත්තත් නිදහස් කරයි ..මේ හිටන්ගේ බොරුවක් ජනතාව රැවටීමක්
ඊලඟට කවුද? රංජන්ද,ඝෝඨද,DIG නාලක සිල්වද, මහ බැංකු හොරාද? වහා නීතිය ක්රියාත්මක විය යුතුයි
Boru show epa! You can’t fool people any longer. No any action will be taken against Vijayakala.
බොරු පඩ ෂෝ එකක්
සැමුවෙල් රුද්රිගු බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස් මොකටද?ඔය ඉන්නෙ බඩු.
හෙට අනිද්දා ඉන්දන මිල ඉහල යනවා.
ඒක ට දාන පඩ ෂෝ එකක් මේ..
උම්බෑහ්…..සතුටුයි…….මීට වඩා බරපතල දෙයක් වහගන්න අපිට ගොන් ආත්ල් එකක්….නෝර්වේ වලදී මොකද උනේ?
බොරු පඩ ෂෝ – sinhalayanta pamaniyi?.
ඇතුලට දාන්න කලින් ආණ්ඩුවට යනවට මොනවද ඔට්ටු?
Me wage case ekakata, athulata danna kalin unath yanna ouluwan.