එජාප හිටපු ඇමති රොත්තක් මහින්දගේ ප‍්‍රාණ ඇපයේ.. දුෂන-චංචා ලිපි ගොනු තොගයක් මහින්ද අතට..

December 1, 2019 at 11:20 am | lanka C news
එජාප හිටපු ඇමති රොත්තක් මහින්දගේ ප‍්‍රාණ ඇපයේ.. දුෂන-චංචා ලිපි ගොනු තොගයක් මහින්ද අතට..

අරලියගහ මන්දිරයේ තිබී එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වැදගත් ලිපිගොනුවක් මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිවරයාට හමුවී ඇති බව වාර්තා වෙයි.

අගමැති ධුරයට පත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා එහි රාජකාරි ආරම්භ කිරීමට පෙරාතුව සුද්ද පවිත්‍ර කිරීමේදී කටයුතු කරමින් සිටි සේවක පිරිසකට මෙම ලිපිගොනු හමුවී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරද්දී ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු සම්බන්ධ අයථා ගනුදෙනු ගණනාවක තොරතුරු මෙම ලිපිගොනු වල ඇති බවද වාර්තාවෙයි.

දැනට මෙම ලිපිගොනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතී.

0 views

15 Comments to “එජාප හිටපු ඇමති රොත්තක් මහින්දගේ ප‍්‍රාණ ඇපයේ.. දුෂන-චංචා ලිපි ගොනු තොගයක් මහින්ද අතට..”

  1. Rathgama MC says:

    ඕකත් මහා දෙයක්ද?ඇයි ? ඉතින් 2010 – 2015 මහින්දගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසකගේම දුෂණ ගැන ලිපි ගොනු රොත්තක්ම මහින්ද ළඟ තියෙන බව මහින්දගේම කටින් ප්‍රසිද්දියේම කිවුව නේ.ඔය දඟලන්නේ බිය වද්දල 2/3 ගන්න.

    • සරා says:

      ඔව් අනිවාර්යෙන්ම අපි 2/3 ගන්නවා.බැරි වුනොත් රාජපක්ෂලාගේ දැත් ශක්තිමත් කරන්න උඔලාගෙන් 10ක් 15ක් ගන්නවා.කමක් නැනේ.

    • Wijebahu says:

      niyama talk eka machan, umbe katata masuran danna ona.

    • Amda says:

      දැන් ඉතින් ඔය ෆයිල් කබඩ් අස්සෙ තියාගෙන ඉන්නෙ නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න.

      මෙතුමාගෙ අහක යන නයි හුරතලය නිසා අපිට ගොඩක් පාඩු උනා.

  2. ratta says:

    yakoo mewa tiyan eka eka parana apaye tyaganna nwai api chande dunne unwa unwa nitiya hamuwata genna ehama wen nathnam ma para api jvp ekata dena eka thama kranne.anik rishadth badu deen hapapla kakul kaduwa kiwa kthawa attnam ko policyta konda pana nadda unwa ath adanguwata ganna mekth my3 ge konda pana nathi anduwa wage wena epa minisunta epaa wana eka vitrai wenne

  3. සුහද හොරු says:

    ඔහු හොරු රැකීමට කටයුතු කරනු ලබයි. හිටපු හොරු ඔහුව රැකීමට කටයුතු කළේය.

    • Alapaluwa says:

      ඔබතුමාටත් යමක් කිවයුතුයි එනම් ගියපාරවගේ මේ පාරත්  චුදිතයන්ගේ file උඩ ඉඳගෙන නොසිට මෙදපරවත් දුෂිතයන්ගේ නින්දිත ක්‍රියාවලට නිතියානුකුලව තදින්  පියවරගන්න නැතහොත් ඔබට ඔය තියෙන ලැදියාව ජනතාවගෙන් ගිලිහියන්න බොහෝඉඩකඩ තිබේ .එමනිසා ඔවුන්ගේ වැරදි නිවැරදි නොකර නිතිය ඉදිරියට වහාම පමුණුවන්න.මෙවනිදෙවල් වසන්කර ජනතාවගේ අප්‍රසාදයට පත්වන්න එපා.

  4. Fedrick Krishan senarath says:

    කවුද දන්නේ රනිල් ලග තිබුන එවගේ ෆයිල් මහින්ද අගමැතිවරයාට කෙලින්ම දෙන්න බැරිනිසා ඔහොම දලා යන්න ඇති කොල් එකක් දිලා කියන්න ඇති අතන ෆයිල් තිබ්බා එවා ගන්න උන්ව පාලනය කරන්න නිතිය ක්‍රියාත්මක කරන්න කියලා සජිත් ගැනත් ඒ ෆයිල්වල තියෙනවා නම් සජිත්ට සොරි තමයි එක එහෙම වෙලා නම් පිස්සුව සජිත්ගේ ඩබල් ත්‍රිබල් වෙනවා අනිවාර්යයෙන්ම

    • සිංහල බන්ඩා says:

      අපොයි ඔව් සජිත්ගෙ නන්ගිගෙ හොර සල්ලි කේස් එක යට ගහපු මහින්ද සජිත්ව හිරේයවයි.

  5. rathna says:

    මෙයා හොරු අල්ලලා දානකන් බල්ස ඉන්න. මෙයා මහා හොරු සපොටර්.

  6. Saman says:

    Yakko nadu daapan Gota ge nama noka

  7. Tissa says:

    Yes,Yes ,,, Desi Archi, Shiranthi Hera, Gonmanpila, Ranil, Gota’ son ..many more will come out .

  8. සුනිල් අත්තනායක says:

    Jivitheta Mahinda Ranilawa hireta daanne naha …!!! mokada eyayi meyayi gaja yaluwo ne…!!!

Main News