එජාප හිටපු ප්‍රබල ඇමති හා මන්ත්‍රී පිරිසක් ජනපති මෛත්‍රි ඉදිරියේ..
October 31, 2018 at 10:41 pm | lanka C news
පැවති රජය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් කිහිප දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
මෙම පිරිස අතර හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සිටි බව වාර්තා වෙයි.
මෙම සියළු දෙනා නව රජයට සහයෝගය පළ කිරීම සඳහා එකඟ වී ඇති බවත් ඇමතිධූර ලබාදීමට තීරණය වී ඇති බවත් සදහන්ය.
මෙම පිරිස හෙට දිනයේ හෝ අනිද්දා නව ඇමති ධුර වල දිවුරුම් දෙනු ඇතැයි ද පැවසෙයි.
හමුව සම්බන්ධීකරණය කර ඇත්තේ ශ්‍රීලනිප 15 කණ්ඩායමේ ප්‍රබල මන්ත්‍රීවරයෙකි.
thitha aththa………………….
Okkomala poddak hitu chandayak thiyala iwara wenakam.
e’ ta passe Datha, Pachalaya, jayampathiya wa pol ule waadi karawanaaa.
Oya kondesi dana eka poddsk nawatha ganna.