එජාප හිටපු ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රී පිරිසක් ජනපති මෛත‍්‍රි ඉදිරියේ..

October 31, 2018 at 10:41 pm | lanka C news
එජාප හිටපු ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රී පිරිසක් ජනපති මෛත‍්‍රි ඉදිරියේ..

පැවති රජය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

මෙම පිරිස අතර හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සිටි බව වාර්තා වෙයි.

මෙම සියළු දෙනා නව රජයට සහයෝගය පළ කිරීම සඳහා එකඟ වී ඇති බවත් ඇමතිධූර ලබාදීමට තීරණය වී ඇති බවත් සදහන්ය.

මෙම පිරිස හෙට දිනයේ හෝ අනිද්දා නව ඇමති ධුර වල දිවුරුම් දෙනු ඇතැයි ද පැවසෙයි.

හමුව සම්බන්ධීකරණය කර ඇත්තේ ශ‍්‍රීලනිප 15 කණ්ඩායමේ ප‍්‍රබල මන්ත‍්‍රීවරයෙකි.

55 views

21 Comments to “එජාප හිටපු ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රී පිරිසක් ජනපති මෛත‍්‍රි ඉදිරියේ..”

  1. දොරටුපාල says:

    දතා පචා & කමිපැනි?

    • Alapaluwa says:

      මුන් දෙදේනාගෙන් එකෙක් හරි ගත්තොත් ආයි කවදාවත් මෙතන කොටන්න නම් එන්නේ නැ මගේ පණ තියෙනකම්.මොකද අපිට තිබෙනවා අත්මගවුරවයක් කියලා දෙයක්.

      • සනත් ඉතාලිය says:

        මමත් මෙතන සෑහෙන්න කොටලා තියනවා පරගැති ආණ්ඩුවට විරුද්ධව 2015 ජනවාරියේ සිටම. හැබැයි මේ කුණු දතා හරි පච රණවකය හරි ගත්තොත් මෙතන කොටන එක නවත්වනවා මහින්ද මහත්තයටත් සොරිම තමයි

        • kate says:

          100% agree with Alapaluwa and Sanath.

        • ravana says:

          ඔව්වා මොනවාද බං….. දැන් මහින්ද බයියාට ඕන කොහොම හරි 113 හදා ගන්න… ඒකට දතා, පචාලා, විතරක් නෙමෙයි අර්ජුනලා, චංපිකලා, රවීලා වගේ රට හොරු හා සම්පන්දන්, හකීම්, බදුර්ජීන් වගේ රටෙන් කොටසක් ඉල්ලන දේශද්‍රෝහීන් ලගටත් වැද වැටෙන බවයි ආරංචිය…….. අන්තිමේදී මොනවා කලත් මුන් එකතු කරලා හදන ආණුඩුවෙන් අපේ මාතෘ භූමියට කිසිදු සෙතක් වේවී කියලානම් හිතන්නවත් බැහැ….

      • vishnu says:

        මමත් මෙතන සැහෙන කලෙක ඉඳල ලියනව.
        එහෙම උනොත් ඉතින් සොරි තමයි.ආණ්ඩුව
        අවසන් කිරීම‍ට විතරක් නම් සලකල බලමු

    • නයා says:

      මිත්‍රවරුනි, කලබල තීරන ගන්න එපා.
      මේ පත්ව ඇත්තේ අන්තර්වාර රජයක්. එයට රාජ්ය ප්‍රතිපත්ති සැකසීමක් හෝ මේ ප්‍රශ්ණ විසඳීමක් ප්‍රභලව කල නොහැකියි.
      මේ වෙලාවේ පාර්ලිමේන්තු බහුතර ය සැදිය යුත්තේ එහි ඇතුලත් සිටිනා උන්ගෙන්ම තමයි.
      කොතරම් අප්‍රසන්න පුද්ගලයෙකු හෝ ආණ්ඩුව සමග එක් වෙනවානම් මේ වෙලාවේ එය හුදෙක් පවතින තත්වය සමනය කිරීමට හේතුවක් ලෙස සලකා ඉවසන්න.

      මීලඟ චන්දයේදී පාවා නොදෙන ඍජු ප්‍රතිපත්ති ඇති ජන හිතවාදී, රටට ආදරය ඇති මිනිසුන් තෝරා යවමු.

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    මුන් දෙන්නා ගන්නවා, හැබැයි ආණ්ඩු පක්ෂෙට නෙවෙයි, ජම්පරේ ගහල කුඩුවට. මුන් දෙන්නගේ අද වෙනකොට මුණ ටිකක් හොදට බලන්න පනුවෝ ගහල අව්වට වේලිච්ච තක්කාලි වගේ. හුලං බැහැපු බැලුන් වගේ.

  3. සිරිතේක්කු says:

    දුර්ජන රනතුන්ග වත් ගන්ඩ එපෝ!
    ඌ මිනීමැරුම් චෝදනාවෙන් ගැලවෙන්ඩ ආණ්ඩුවට එකතු වෙන්ඩ බලයි. ඌටත් දුමියගෙ ජාතියෙම සාධාරනයක් ඉටු කරන්ඩ.

  4. නිර්වස්ත්‍රං පරමං සුඛං. says:

    ජනාධිපතිතුමනි,
    මොකා ගත්තත් ගුද මාර්ග විශේෂඥ මොන්ගලයව ගන්න එපා,
    දත් ගලවා නැව් ගත් අමන දතා ගන්න එපා,
    රෑ කාලේ අවලමේ යන පච වකයව ගන්න එපා,
    මිහරක් ආරච්චිලාගේ රං ගොංජව ගන්න එපා,
    ඇල්ලේ කිරි ලක්‍ෂමා ගන්න එපා,
    නිධන් හොරා ගන්න එපා,
    බනානයා ගන්න එපා,
    රං ගොවියා ගන්න එපා.

  5. කතිරය says:

    අවසානයේ රනිල් මහින්ද විය.මහින්ද රනිල් විය.ඉස්සරහට බැන්කුවකුත් කඩාවි.

  6. Dosthara Hondahitha says:

    Dathaa hebei suwa sewayata yam kisi sewayak karapu ekek. Komis gaththada danne ne. Hema Company walinma Kommis denawa. Eva mahajna salli newe. Companywala salli. Datha pennuwoth neela horek othanata enta puluwan.

  7. Eadth mahinda adath mahinda says:

    Thopi kauda yako Ape mahinda mahathayata upades denna.. Aru ganepa mu ganepa kiyala kiyanna thopi karuda.. Eathuma lasanata karanna ona de karano… Thopi Thope wadak balaganiyau…

  8. malraj says:

    මමත් මෙතන සැහෙන කලෙක ඉඳල ලියනව.
    එහෙම උනොත් ඉතින් සොරි තමයි.ආණ්ඩුව
    අවසන් කිරීම‍ට විතරක් නම් සලකල බලමු

  9. Saman says:

    Sira nadanenathiva athi SLFP 11 ek Ranilta support karanabava.

  10. Saman says:

    Kisikenek bayavenna epea. Kisikenek enne neha. Ethamath visvasayen kiyanne.

Main News