එජාප 10කට වැඩි පිරිසක් මහින්ද සමග සාකච්චා.. දේශපාලන පෙරලියක් සූදානම් බව මහින්ද කියයි..

November 9, 2019 at 2:10 pm | lanka C news
එජාප 10කට වැඩි පිරිසක් මහින්ද සමග සාකච්චා.. දේශපාලන පෙරලියක් සූදානම් බව මහින්ද කියයි..

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 10 දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කීය.

මේ සියලු දෙනා තමන් සමඟ සාකච්ඡාවට පැමිණියේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව යැයි ද ඔහු සඳහන් කළේය.

පසුගිය සතියේ මේ සම්බන්ධව තමන් ඔවුන් හා සාකච්ඡා වට තුනක් පැවැත්වූ බව ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ මහතා අවසන් සතියේ දේශපාලන වේදිකාවේ පෙරැළි සිදුවන්නට ඉඩ ඇති බවද කීය.

මෙම සාකච්ඡාවලට පැමිණි එ.ජා.ප. මැති ඇමැතින් තමන් සමඟ සඳහන් කළේ සිය පක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුරට හා දකුණට ස්ථාවර දෙකක් ප්‍රකාශ කිරීම සහ බොහෝ පක්ෂ තීන්දුවලදී දෙතුන් දෙනෙක් තනිව ක්‍රියා කරන්නට යාම ගැන ඔවුන් කලකිරී සිටින බව යැයි ද පැවසීය.

– deshaya

59,431 Viewers

30 Comments to “එජාප 10කට වැඩි පිරිසක් මහින්ද සමග සාකච්චා.. දේශපාලන පෙරලියක් සූදානම් බව මහින්ද කියයි..”

  1. sunimal says:

    මේ අය අරගන රැ වැටුන වලේ දවල් වැටෙන්න එපා

    • jsk says:

      මේ යන විදියට හෙට අනිද්දා සජියත් ගෝඨාට සෙට් වෙයි වගේ. ගිලෙන නැවෙන් පනින මීයෝ.

      • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

        රටටම අනාවැකි බැරිවුනාට කියන්නට
        පිටරැටි දනී කවුරුද දිනන්නේ 17වනදාට
        වියුරු බසින් මාෂල් රාජිත දොඩමලු උනාට
        රටම දනී දෑතින්ම ජනයා පුදා පොහොට්ටුවට

  2. criminal says:

    ඉතින් සුදු මහත්තයෝ , සියයට 60 කට වඩා ගොඨාභය මහත්තයා චන්දය අරගෙන ජනාධිපති වෙනවනං , ඊට පස්සේ මහමැතිවරණයකින් පොහොට්ටුවේ මන්ත්‍රීන් 150 ක් විතර පාර්ලීමේන්තුවට පත්කරලා , ගේමක් නැතුව අගමැති වෙන්නකො , ඇයි මේ ගිය සැරේ වගේ ඇනගන්න යන්නේ ? පරාජය දැම්ම පිලිඅරගෙනද ?

  3. Danapala says:

    කෙසේ හෝ මේ දුර්දාන්ත පාලනය නවතා දැමියයුතුයි.ඒ සදහා කවුරුත් හෝ හවුල් වෙනව නම් ඔවුන් ජාතික වීරයින් වේවි. පක්ෂ දේශපාලනය වැඩක් නෑ. මගේ රට කවුරුත් හෝ නිදහස් කර දිය යුතුයි.මගේ රටට දලදා සමිදු පිහිටයි!!

  4. Almeida says:

    Hamadaama kaleth wenneth okayi dinana parhthata arun paninawaa…!!! E nathath karana tharamak drohikam jadakam karala puluwan tharam pawathina anduwen sepa vindala…!!! Minissunge chanden apahu eha paththata paninawaa….,,? Raajitha, hakeem, Badurdeen, dayasiri, mun serama kale ekayi….!!! Mahinda maha lokuwata mehema purasaram kiwwata apita nam appiriyayi mewaa ahanakota….!!! Oya kisima ballek apahu ganna honda naha ekayi ape minissu dan kiyanne oya 225 ma epayi kiyala…..!!!

  5. DeeCee says:

    දිනන එකක් 50%, 60%ද අදාල නෑ,,,, එන අයට සිංහල නම් සේරම ගන්න,,, හැබැයි ළමයි නැති උන්නම් එපා, උන් හිතන්නේ උන් ගැන විතරයි,,, ළමයින්ට රටක් ගැන හිතන්නේ නෑ,, මොනවා නැතත් ඔබතුමා ළමයි ඉන්න පියෙක් වීම අගේ කරනවා,,,

    • criminal says:

      අනේ මහත්තයෝ ! ඉන්දියාවෙ නරෙන්ද්‍ර මෝදීව මිනිස්සු දෙවෙනි පාරටත් අගමැති කරන්නේ අතටත් උඩින් , මොඩී මහත්මයා තාම කසාදයක්වත් බැදලා ,එංගලන්තයේ තෙරෙසා මේ ‘ ට ලමයි නෑ , ජර්මනියේ ඇන්ජලා මාර්කල්ට , ප්‍රංශයේ එමානුවෙල් මැ’කරෝන් ට ,ඉතාලියේ අගමැති පව්ලෝ ජෙන්ටිලොනී , නෙදර්ලන්තයේ අගමැති මාර්ක් රු’තේ’ ට ,ස්වීඩනයේ අගමැති ස්ටෙෆාන් ලො’ඔවේන් ට , ඔස්ට්‍රියාවේ චාන්ස්ලර් ,සෙබස්තියන් කුර්ස් ට , කොටිම්ම කිව්වොත් යුරොපාකරයේ හතෙර්න් තුනකම පාලකයන්ට දුවා /දරුවො නෑ. ඒ ඇයි ? උන්ව ,උන්ගේ පවුල් නඩත්තු කරන්න මහජනයගේ මුදල් වලින් නිසා .රාජපක්ශ ලගේ පවුල නඩත්තු කරන්න , අපේ මුදල් කොච්චර වියදං කලාද කියලා , මේ රටේ මිනිස්සුන්ට රහසක් උන්නෑ.

      • Plato says:

        Why? Are UNP politicians not using taxpayers’ money to maintain their kith and kin?

        Ranil has clean swept the Central Bank.

        Are you not aware that Sajith and His mother are still living in government houses?

        Foreign leaders although they don’t have children they never betray their security forces and sign agreement that are inimical to their own countries.

        • Criminal says:

          #1.who robbed the CB ? It’s been robbed since 2006 ajith nivad cabral was the culprit behind (Cabraal is alleged to be involved in several corruption cases amounting to millions of rupees including in the Greek Bonds purchase involving LKR 1257 Million; Defrauding the Cabinet of Ministers and the Sri Lankan State by forcibly acquiring the Ceylinco – Helsmeier Project and establishing the Sink Lanka Hotel Project; and the Hedging Fund deal involving LKR 200 – 700 Million. Some of these cases are reportedly under investigation by the FCID.) and dont just pin point one incident
          #2. ex preze’s wives entitled to a house of their choice , D.B wijhunga had one , CBK had one , MR has one , Maithree will have one , it’s a constitutional right so dont pin point just one incident .
          #3.we all know how rajapaksha’s sons lived in his era , so just dont sympathize idiots works as masterminds.

          • Plato says:

            I have to ask one simple question.

            If Nivard Cubral and MR are responsible for the CB robbery, then why your government that has been in power sine 2015 did not arrest them and proceed with legal action?
            Your government did hot hesitate to take action swiftly at the drop of a hat in case of your political opponents and many opposition MPs including Wimal, Udaya, Namal, Rohitha, Mahindananda and many others were kept under remand custody.

            Don’t say that your government was sympathetic towards Cubral and therefore he was spared!

      • DeeCee says:

        ඔයා කියන හැම රටකම පොදු නීතී තියෙන්නේ,,, අපේ එහෙම තියෙනවද,,, නෑ,,, තබ්ම්බිලට එකක් අනිත් උන්ට තව එකක්,,,

      • අලව් යකා says:

        එහෙනම් ඉතිං ක්‍රිමිනලයෝ…මේ ලමයි බමයි නැති මේ ආණ්ඩුවේ උන් මොකටද බං අපිව මේ හූරගෙන කන්නේ? රකින්න පරපුරක් නෑ කිය කිය පොර ටෝක් දීලා මහ බැංකුවේ සල්ලි ටිකටත් කෙලලා, රටේ දේපොල ටිකත් විකුනලා, පෙන්ෂන් එකට etf epf එකටත් කෙලලා, කොටින්ම පොඩි එකාගේ කිරිපිටි එකටත් කෙලලා තිබ්බ සබ්බ සකලමනාවම මුන් කෙලියේ ඇයි? සමහර විට මුං හොරෙන් ලමයි හදල හංගන් ඉන්නවද දන්නෙ නෑ නේද?
        නිකමට මං අහන්නේ…මේ දැන් උඹේ පර්ස් එකේ රුපියල 2000ක් ගන්න තියනවද? හොරා කාපු පරපුර රට කරපු කාලේ අපිට එහෙම අහේනියක් තිබ්බෙ නෑ බං…මොකද ඒ කාලේ බදු බදු කිය කිය අපේ පොකට් එකේ සතේට විද්දෙ නෑ ඒ හොරු ටික

    • kawinda says:

      giya sumaane waada pitiya deshapaalana sanwaadedi Appuhamy kiyanawa Sajithta thange lamai dennawa balaagena inna eka wedagath kiyala. yakado.. Wimal kiyanne engine hondai kuwata production ekka nehe kiyalane Appuwata pissuda.? Wimalayata pissuda..?

    • john the baptice says:

      එහෙනම් ඉතින් ගෝටා .ඇමරිකාව ගැන හිතලා තමා රට පාලනය කරන්නෙ. මොකද එයාගෙ දරුවා ඇමරිකන් පුරවැසියෙක්නෙ. ලංකාවට එන්නෙ සංචාරක වීසා වලින්. 😀 😀

      • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

        දුක හිතෙන්නෙ ඇමරිකාව ගොඩ දාන්න මෙච්චර දඟලන ගෝටට වල කපල, ලංකාව දියුණු කරන්න පැය 24න් 25ක්ම නිදිමරාගෙන වැඩ කරන සමලිංගික නඩයක් දිගටම බලයෙ තියා ගන්න ඇමරිකන්කාරයො විඳින දුක දැක්කම තමයි. මේ ගොං ඇමරිකන්කාරයන්ටත් USA ප්‍රේමියො USA ද්‍රෝහියො අඳුනගන්න බෑනෙ. 🤪 🤑 🤧 😇 🤠

  6. Lanka says:

    So we back to old frog jumping game. Can Gota work with these people ? What’s the point voting Gota if he has old same pathetic politicians surrounded by them.

  7. ඇත්ත යථාර්ය says:

    කිරිඇල්ල, රාජිත, මංගල, චම්පික, වැනි අය නම් ‌ෙනොගත යුතුය.

  8. අනේ අපොයි says:

    අන්තිමට අලුත් දෙයක් , අලුත් මුහුණුවරක් බලාගෙන හිටිය අපිට දකින්න වෙන්නේ පරණ පිළුණු වෙච්ච , එපාවෙච්ච , අපිම ප්‍රතික්ෂේප කරපු මූණු ටිකම යි . අනිච්චේ දුක්කේ !

  9. Third Party says:

    Rata Dinavime Pila Saha Rata Pawa Deeme Pila Kumakda Yanna Siyalu Dena Thora Gatha Uthui. Ehidi Apa Akamethi Ayath Rata Dinavime Pilak Lesa Ekathu Viya Hekiya.

  10. Buruputha says:

    මහින්ද මැතිදුනි ඔබ මේ මොනව කරන්න ද යන්නෙ. මේ වෙලාවෙ එන එක UNP බල්ලෙක්වත් ගන්න නම් එපා. ඔවුන් එන්නෙ ඔබට ඇති ආදරයකට නෙම් උන්ගෙ වැරදි වහගන්න බව දැනගන්න .

  11. kiriya says:

    මුන් ගත්තා කියලා චන්ද වැඩිවෙන්නේ නැහැ. තියෙන ටිකත් අඩු වෙනවා.

  12. Critic says:

    MR shouldn’t take CB robbers! He’ll loose many votes,including my family.

  13. anoosh says:

    Don’ go alone, go with you wives and children. White Van is there to protect you’ll.

  14. Olitha says:

    ඇයි ඔය අයව ගන්නෙ? දිනන එක ෂුවර් නැද්ද??

Leave a Comment

Main News