එජාප 17ක්.. ශ්‍රීලනිප 06ක්.. බැදුම්කර සල්ලි මලු අරගෙන..
May 30, 2018 at 10:40 am | lanka C news
බැදුම්කර වංචාව සම්බන්දයෙන් චූදිතයෙකු වී සිටින අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 දෙනා අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් 17ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සිටින බව ශ්‍රී ලංකා මානව කේන්ද්‍රය පවසයි.
එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ ලක්ෂ 10 සිට දෙකෝටි කෝටි පනස් හය ලක්ෂය දක්වා මුදලක් මෙම පිරිස් අතර බෙදා දී ඇති බවයි.
මෙම පිරිසට අමතරව වෙනත් පුද්ගලයන් හරහා මුදල් ලබාගත් දේශපාලයන්ද සිටින බවද ඔහු සදහන් කරයි.
රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින් මෙන්ම මාධ්‍යවේදීන්ද මුලද් ලබා ගත් ලයිස්තුවේ සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
118
(17)
(06)
——–
95
What about the other 95. are they joint opposition, TNA, MC, Ect??????????????
අනික් 95 මලු භාගයක් පින්ගුත්තර රානි අලයට අනික් මලු භාගය බ්‍රාපති පඹරාළට,
පොඩි චන්දේ දවස් වල එකෙක් පුක උඩ දාගෙන කෑගැසුවා, අනිකා “කවුද ජොරා ” කියමින් කෝලම් නැටුවා, මුන් දෙන්නගේ මාර ඩීල් එක, සනීපද හොඳටම
My question?
Any JVP Guy?
Foot Note Team and the Book author in that 95.
සමන් රත්නප්‍රියයි, දබර අමිලයි කීයක් අරගෙනද?
රාවනා පරපුරෙන් එන අය මෙවෙනි දේවල් කරන්නේ නැහැ මේවා කරන්නේ අර කොල්ලකාර විජයගෙන් එන පරම්පරාවයි මුන්ව රජයෙන් පිටමන් කල යුතුය
මම ශ්‍රී.ලං කේ ඉඳිද්දිත් යූ.එන්. පී. එකේ ඉඳිද්දිත්, ආයෙ ඌ.එන්.පියට ආවට පස්සෙත් ගත්තෙ ඔය නිකං මිලියනේක හමාරක ළුෑණු බිකක් විතරයි. ඒත් සද් භාවයෙන් චංදෙට වියදම් කරන්න විතරයි.ඕව මතක තියා ගන්න තරම් ඒව නෙවෙයි. ඒ නිසා මතකත් නෑ.
IF THIS YAHAPALANYA COORECT PL PUBLICITY ALL OF THEM NAME ????????
17 + 06 + Dayasiri = 24
118-24 = 94.
Koooooooooooooooo megollo !!!!!!!!!!! ??????????????
රටේ ජනතාවගෙන් හොරා කෑව සල්ලි ලබා ගැනීම පමණක් බරපතල වරදක් නොවේද…? මැතිවරණ කාලෙදි මිනිස්සු දේශපාලුවන්ට සල්ලි දෙන එකත් වරදක්….. ඊට අමතරව හොරා කෑව සල්ලි ලබා ගැනීම හොර බඩු ලඟ තබා ගැනීමක්….තව දුරටත්… හොරා කාපු ජනතා මුදල් ඒ විදියට ලබා ගැනීම බරපතලම වරදක්…!!
බැඳුම්කර මුදල් ලබා ගත් සියලුම දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගනු…..!!!
රටේ ජනතාවගෙන් හොරා කෑව සල්ලි ලබා ගැනීම පමණක් බරපතල වරදක් නොවේද…? මැතිවරණ කාලෙදි මිනිස්සු සල්ලි දෙන එකත් වරදක්….. ඊට අමතරව හොරා කෑව සල්ලි ලබා ගැනීම හොර බඩු ලඟ තබා ගැනීමක්….තව දුරටත්… හොරා කාපු ජනතා මුදල් ඒ විදියට ලබා ගැනීම බරපතලම වරදක්…!!
මුදල් ගත් බවට ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කරන්නන් පළමුව අත් අඩංගුවට ගතයුතුයි .අනෙක් අයගේ නම් ඉබේම හෙළි කරාවි.