එජාප 25-30ක් මහින්ද පාමුල.. නව ආණ්ඩුවකට සූදානම්..

November 18, 2019 at 9:20 am | lanka C news
එජාප 25-30ක් මහින්ද පාමුල.. නව ආණ්ඩුවකට සූදානම්..

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25-30 ත් අතර ප්‍රමාණයක් එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මේ සඳහා වූ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ වනවිටත් අවසන් කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන තීරණයක් ගැනීමටයි.

2/3 යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුනු ලබන්නේද, නව ආණ්ඩුවක් පිහිටුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉඩ දෙමින් ඉල්ලා අස්වෙන්නේද යන්න එහිදී තීරණය ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේම මැති ඇමති පිරිස මෙසේ නව ආණ්ඩුවට සහයෝගය දීමට එකඟතාවය පළ කිරීමට එක් මූලික කොන්දේසියක් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ නොවී එක්සත් ජාතික පෙරමුණේ ම සිට කටයුතු කිරීමටයි.

තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප සම්පූර්ණ වන කාගය වන වසර 5 දක්වා පාර්ලිමේන්තුව විසුරුවා නොහැර පවත්වාගෙන යාමයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැති අතර අද දිනයේ පැවැත්වෙන ජනාධිපති දිවුරුමෙන් පසුව ඉදිරි කටයුතු සාකච්චා කිරීමට නියමිතය.

111,364 Viewers

19 Comments to “එජාප 25-30ක් මහින්ද පාමුල.. නව ආණ්ඩුවකට සූදානම්..”

  1. CHAMINDA - SADA STF says:

    DISSOLVE THE PARLIAMENT
    LET HIRUNIKA AND THE NEW BUGGERS TO FUCKED OFF……

  2. Razor says:

    Defeating So called good governance means ” no…! to the UNP frogs and SLFP frogs”. They have been destroying both the parties as well as the Sri Lankan politics. People have voted to SLPP to appoint Pure politicians and not even to those who are talking hilarious statements in the SLPP.
    Please keep in mind that the people in the country gave a verdict and they will turn the verdict wise-versa If the same thing happens as usual. We hope that would not happen again.

    • Critic says:

      I completely agree with Razor.

    • kanishka Tissa says:

      Well said mate! Very true indeed!

    • neil says:

      Bravo. We do not want likes of Namal, SB, Mahidananda who as checkered history and dubious dealings. If PJP do not groom new set of young leaders Only NR, people will vote for Sajith. Now people are above party politics. Crying for politicians to be honest, not corrupted and straightforward.

    • Harsha says:

      I also agree with Razor. People didn’t vote for UNP, and do not need any Jumping frogs from there, or any other party. This is one important message the current political leadership should convey. The traditional political practices should be abolished. Taking members who have lost their seats into parliament through the list also must not happen. These are only few things to mention here, but overall it should be noted that people have not supported everything.

    • A says:

      Completely agree

  3. phottuwaa says:

    මුන්ට පුදුම අමාරුවක් නෙ.හිගංනෝ වගේ විශාම වැටුප් ගන්න ඉන්නේ.ආපු ගමන් රට ගැන හිතන්නෙ නැති ව ආයේ හොරැ ටිකයි යුන්පී ඌන්වයි නම් ලං කර,ගත්තොත් මහ ඡන්ද දි ජෙවිපි ට තමා අපි

  4. රජරැටියා says:

    මහින්ද මහත්තයා අගමැතිවෙන අථත් ආණ්ඩුවක් අපිට ඕන.

  5. kamal says:

    අභියෝගය තියෙන්නෙ මට දියසෙන් කුමාරයාට මහින්ද පැරදවිමට සිංහලයාට හානි නොකර
    මෙයට සහභාගි කරගන්නා කට්ටිය
    දියසෙන් කුමාරයාගේ පෙර ගුරුවරයෙක් වන චම්පික හා කපටි විමල් සුසංයෝගය නමුත් විමල් ඉන්නෙ මහින්දත් එක්ක ඒක හින්දා ගෝටා විතරක් ගෙන කපටි නැති මහින්ද රාජපක්ෂ අගමැති කරවිමට එරෙහිව උද්ඝෝෂණය මෙහයවිම කිරිබත්ගොඩ ඤණානන්ද හිමි හා කමල් හා පාඨලි

  6. රත්නසේන says:

    නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලන එකම ඉල්ලීම, එතුමාගේ ක්‍රමයට රටපාලනය කිරීමයි! – ඒ පැත්තට මේ පැත්තට පනින අයගෙන් බේරි සිටීම නුවනට හුරු කරගන්න! – එතුමාගේ ගරුත්වය ආරක්ෂා කරමින් වැඩ කළ හැකි අයට අවස්ථාව දෙන්න!

  7. Niru says:

    No need
    Dissolve the parliament
    Go for an election
    Don’t have much time
    Only 5 years/1825 days left and the counting begins today

  8. Gota says:

    Same old shit

  9. Janaka says:

    කිසිදු එජාප මන්ත්‍රීවරයෙකු විශ්වාස කරන්න එපා. වසර 5 විශ්‍රාම වැටුප ගැන සිතනවාට වඩා, මේ මොහොතේ යූඑන්පී මන්තීවරුන්ගේ සහය මත 2/3 බහුතරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමා වාසිදායකය.

  10. SLCommunity says:

    රට ජාතිය ආගම අදිසි බලවේගයන් ගෙන් බේරා ගැනීමට රටේ ජනතාවගේ වාසනාවට රටේ පිනට පහලවුනු මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජාතියේ නායකයිනි ඔබ දෙපලට අපගේ ප්‍රණාමය… මව් බිමට ජයෙන් ජයම වේවා…!!!

  11. ranashingha says:

    වසර 5 ක් පාර්ලිමේන්තුව තිබුණොත් ජනාදිපතිවරනයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට ඇති සම්බාවිතව අහොසි වේ If so This is a foolish decision

  12. Sepalikata horen kotana orwin says:

    Can u plz take RANIL as well? Godak pin

  13. tERUWAN SARANIN SIYALU DAYVI RAKA WARANIN OBATUMA TA SHA OBATUMAA GEY RAJAYATA DERGAUSA PATAMI.

  14. රටක් තීරණ ගත යුත්තේ 225 දෙනෙක් ගැන නොවේ. රටේ 2 කෝටියක් වූ ජනතාව ගැන සිතාය. තරුණ අයට තමන්ගේ සක්තියෙන් තමන්ව පොසනය කරගත යුතුයි.

Main News