එජාය සමග එක්වන්න සජිත් යෝජනා කරයි..

August 27, 2020 at 8:40 am | lanka C news
එජාය සමග එක්වන්න සජිත් යෝජනා කරයි..

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකකු කිරීම සදහා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර තිබේ.

සමගි ජන බලවේගය දුරකථන ලකුණ යටතේම එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත විය හැකි බවත් එසේ නැතිනම් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාර දී යුතු බවක් ඒ අනුව යෝජනා කර ඇත.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව සදහන් කලේය.

එක්සත් ජාතික පක්ෂ නැවත ගොඩනැගිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා යැයි ජනතාව අතර මතයක් ඇති බවද ඔහු පැවසීය.

මහනුවරදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

49,992 views

8 Comments to “එජාය සමග එක්වන්න සජිත් යෝජනා කරයි..”

  1. Priyankara says:

    Labana maha chandedi Sajithta yana ena man nathi wenawa. UNP eka nawatha nagee hitinawa.

  2. kamal says:

    indian can you embrace me or sinhalese but you cannot embrace every human being you love your teacher Kamal. some bad friends do killing dove (including animal you love your teachers Buddha, Kiribathgoda monk and kamal),stealing,adultery, telling lie and intoxication. if you can refrain from this five i don’t mind indian or american i ready to embrace like dohni and virat doing in this picture. that is true love of human. smelling of huamn good qualities. Indian you love kamal and kiribathgoda monk and sinhalse.

  3. Nirmal says:

    කිසිම පක්ෂයකට අන්ඩුවක් පිහිටුවන්න බෑ තව අවුරුදු 10 ක් වත් යනකන්…. සිංහලයන්ට කෙලින පක්ෂවලට ගොඩ යෑමක් නෑ දැන්, පොහොට්ටුවම තමයි 10 ම.

  4. Ranja says:

    සජිත් උඹ ජීවිතේ කරපු ගොංකම් ගොන්නට තවත් එකක් එකතු කරන්න ඔය හදන්නේ. උඹ UNP නායකයා උනොත් පච රණවක TELEPHONE නායකයා වෙනවා.. ඊට පස්සේ ඌ ඕන විදිහට පක්ෂේ ගෙනියාවී උඹට හපවෙච්ච පක්ෂෙක නායකයෙක් විදිහට ඉන්න පුළුවන්.

  5. රොබින් හුඩ් says:

    කව්රු මොනවා කිව්වත් 2025 ජනාධිපති සජිත් ප්‍රේමදාස , හොල්ලන්න බෑ කියපු ආණ්ඩු මීට කලිනුත් හොල්ලලා තියේනවා, නාකි සෙට් එකට අවුරුදු 10 ක් තියා 05 ක් වත් ඇදන් යන්න බැරි තත්වයක් තියෙන්නේ. 2/3 දුන්නු ඵලවිපාක ළගදීම රටේ ජනතාවට හම්බෙයි

  6. Mr.cool says:

    ස්ජියාට රනියටවත් ලැජ්ජා නැ, චන්දේ දවස් වල දෙගොල්ලොම චෝදනා කර ගත්තා දැන් ආයේ එකතු වෙන්න හදනවා මුන්ට බලයට එන්න පුලුවන්නම් ඕනෑම පිචන් වැඩක් කරන්න පුළුවන්. මේ වගේ එඋන් පස්සේ මිනිස්සු යන්නේ ඇයිද මන්දා

  7. Mtmmanvar says:

    Tisss attanayaka innakam Sajith Premadasata Dinanna ba. UNP Eke innakam UNP paraday. 2015 Mahinda Rajapaksa gawata giya Mahinda Rajapaksa Chanda 2kama paraday. 2019 Tissa attanayaka Sajith gawata giya denata Chanda 2k paradai. Idiriyatath moo innakam Sajith paraday.

Main News