එට්කා මේ වසරේදී අත්සන් කරනවා.. මෝඩි සහ මා තීරණය කලා.. – අගමැති ඉන්දියාවේදී..

October 6, 2016 at 12:40 pm | lanka C news
එට්කා මේ වසරේදී අත්සන් කරනවා.. මෝඩි සහ මා තීරණය කලා.. – අගමැති ඉන්දියාවේදී..

ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර එට්කා ගිවිසුම මේ වසර අගදී අත්සන් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවේදී කියා සිටියේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ තමන් අතර පැවති සාකච්චාවලදී මෙම තිරණයට එළැඹි බවද අගමැති වික‍්‍රමසිංහ පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ හා මැති ඇමතිවරැන් පිරිසක් මේ දිනවල ඉන්දියාවේ යෙදෙන නිල සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා හමු වී මෙම තීරණය ගෙන තිබේ.

6 views

10 Comments to “එට්කා මේ වසරේදී අත්සන් කරනවා.. මෝඩි සහ මා තීරණය කලා.. – අගමැති ඉන්දියාවේදී..”

  1. මගේ මවුබිම says:

    මගේ මවුබිම ඉන්දියාවට පාවලා දෙන්න මේරට තොපේ තාත්තගේ බූදලෙද….
    වතුර හැලිය නටනකල් නටපල්ලා…. තවටික දවසය්…. තොපේ කළකම් පළදෙනවා ….
    සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්දහසක් යනතුරු මගේ මවුබිම, සම්බුද්ධ සාසනය සුරක්ෂිතව පවතිනවා… එක සම්බුදුරජාණන්වහන්සේගේ අදිෂ්ඨානය … මේ පින්බිමට විනකරනවුන් මේ පරිසරයන් අතුගැවිලම යනවා…. නටන නැටුමක් … ගන්න සිගිති ආතල් එකක්… ගන්න හැබය් පරිස්සමෙන්…. මේ රට සම්බුද්ධ සාසනය වෙනුවෙන් තෙවරෙක්ම පුජාකළ රට…. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් පනමෙන් රකින පින්බිම…. කාලය බොහොම සීමිතය්… ඉවසීමෙන් බලාගෙන ඉන්න…

    • Amda says:

      These buggers are suffering from Dementia, Depression, Menopause and post-menopausal issues…etc & we and our children will have to pay for it.

      Are we going to let some sick depressed old hags to ruin our children’s future is the question!

  2. olu says:

    මේ නාකියෝ රට ලියලා දීලා මැරිලා යාවි, අපේ දු පුතුනට යන්න වෙන දීපයක් හොයාගන්න වෙනවා.

    • මගේ මවුබිම says:

      Hay GUYs…
      With an inability of forwarding even a proper budget to the Sri Lankan Economy, See…. proposing to join with Indonesia ….Malaysia… Under the Indian Economy… What a funny Joke…
      further…
      එට්කා අත්සන් කලාම
      ඉන්දියන් ආර්ථිකේ + ලංකාවේ අර්ථිකෙය් = ස්විස්ටේර්ලන්තේ අර්ථිකෙ ( ඉන්දියාවට අපේ ආර්ථිකේ පුජකරාම …දල දේශීය නිෂ්පාදිත අගයන් එකතුකලාම අපිට නිකම්ම ස්විස්ටේර්ලන්තේ පහළවෙනවා) … ටෝය්යනේ ලෙස්තිවෙයල්ල …. (6.30 මිනිත්තුවේ ඉඳල හොඳට අහන්න …)
      සභාවට පු….න් හිනා….
      https://www.youtube.com/watch?v=fjp_TbUvhts&feature=youtu.be&t=662

  3. Nisanka says:

    රනිල් තුමාට රට පාලනය කරන්න් තියා, රට සංවර්දනය කරන්නේ කොහොමද කියලවත් අරමුණක් තියෙනවද මන්ද, රනිල් තව ටික කාලයකින් මැරිලා හෙන වැඩි යාවි. ඇත අපේ රටේ අනාගතය නේද මෙඅක් විනාස කරන්නේ

  4. harsha says:

    ජාතියේ අනන්‍යතාවය පාවා දෙන ,නැති කරන මෙවන් නායකයන්ට ශාප වේවා….

  5. lion says:

    ඉන්දියාව සමඟ නව වෙළෙඳ ගිවිසුමක්‌ එපා කියන්නේ ඇයි?

    http://www.vidusara.com/2016/01/27/feature4.html

    • wimal says:

      තමුසෙට මොලේ නැති උනාට අපිට ඒ ගැන හිතන්න මොලේ තියෙනවා. තමුසෙත් මුන් වගේම මි හරකෙක්

    • Amda says:

      Stand up & think, you’ll realize.

      Seated position can be harmful to your brain.

  6. lion says:

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම පිළිබඳව හිනස්වපු වීඩියෝව.
    

    http://www.helabima.lk/read.php?as=14032&locationid=1456547368

Main News