එට්කා සූදානම්.. අවසන් සාකච්චාව මේ සතියේ දිල්ලියේදී..
October 3, 2016 at 12:40 pm | lanka C news
ශ්රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ‘එට්කා’ ගිවිසුම ගැන ඇති අවසන් ගැටලූ නිරවුල් කර ගැනීමට ශ්රී ලංකා රජයේ සාකච්චා කණ්ඩායමේ ප්රධානී ආචාර්ය සමන් කැලේගම මහතා නවදිල්ලියේදී ඉන්ධීය බලධාරීන් මෙම සති අන්තයේ මුණගැසේ.
ඉන්දීය වාණිජ ඇමතිනී නිර්මලා සීතාරාම් මෙටට පැමිණ ශ්රී ලංකා බලධරයන් සමග පැවැත්වූ කතාබහේ අවසන් අදියර මෙම සාකච්ඡව බවද වාර්තා වෙයි.
බොහෝ දුරට එට්කා ගිවිසුම මේ වසර අවසන් වන්නට පෙර හෝ එන වසරේ මුල අත්සන් කිරීමට හැකිවනු ඇතැයිද සදහන්ය.
ඉන්දීය පාර්ශවයේ ප්රධාන සාකච්චාකරැ වන භූපින් ද භල්ලා සහ සමන් කැලේගම අකර පවත්වන මෙම තීරණාත්මක සාකච්ඡවෙන් පසු එට්කා ගිවිසුමේ අවසන් කෙටුම්පත සකස් කෙරෙයි.
රනිල් අමතන අනගාරික කමල්
ඉන්දියාව ඒක්ක සම්බන්ධ වන්න පසුබිම උඹලා ඒකෙක් වත් හැදුවෙ නැ ඒ් කියන්නෙ බුදු දහම ලංකාවෙ හින්දු අයට ගෙනිච්චට පස්සෙ ඉන්දියාව ඒක්ක සම්බන්ධ වෙන්න මෙ වෙලාව නෙවෙයි ඉන්දියාව තවම මිසදුටුයි
Hey, මෙන්න මේක කට ළඟටම ඇවිල්ල. Wimal ? මේක හරියන්නේ නැහැ. එනකොට ඔක්කොම එනවා පෝලිමේ. GMOA එක සෙට්ටපොච්චි වගේ. Road block එකක් දාලා මේක නවත්තමු.