එඩ්වඩ් කුමාරයා-කුමරිය සහ ලැප්ටොප් වන්නම සමග නිදහසේ 70 වන සමරුව අද ගාළු මුවදොරදී..

February 4, 2018 at 8:40 am | lanka C news
එඩ්වඩ් කුමාරයා-කුමරිය සහ ලැප්ටොප් වන්නම සමග නිදහසේ 70 වන සමරුව අද ගාළු මුවදොරදී..

ශ‍්‍රී ලංකාවට නිදහස් ලැබී 70 වන නිදහස් දිනය අද සමරයි.

ප‍්‍රධාන සැමරුම් උත්සවය කොළඹ ගාළු මුවදොරදී පැවැත්වෙන්නේ ජනාධිපති, අගමැති, මැති ඇමතිවරුන් ඇතුළු රැුසකගේ සහභාගීත්වයෙනි.

මෙම උත්සවයේ විශේෂ ආරාධිතයෙක් ලෙස එංගලන්තයේ එඩ්වඩ් කුමරු හා ඔහුගේ බිරිද පැමිණ සිටී.

මෙම උලෙල සදහා එක් කර ඇතැයි කියන ලැප්ටොප් නර්තනය දැඩි ලෙස විවේචන සමාජ ජාලයන් මගින් එල්ල වෙමින් ඇත.

81 views

8 Comments to “එඩ්වඩ් කුමාරයා-කුමරිය සහ ලැප්ටොප් වන්නම සමග නිදහසේ 70 වන සමරුව අද ගාළු මුවදොරදී..”

  1. Rohitha says:

    ehenam laptopless dance ekak thama denne kiyala samahara paththarewale thibune?

  2. nalaka says:

    how about the cuingum and bracelet for young boys and girls. Ranil May3 ge aluthma Ranganaya

  3. සුනිල් පෙරේරා says:

    ෂික්, මේ මහින්දයටත් ඕන නැති මගුලක් නැහැනේ. අපරාදේ මේ යකාගේ කටට බයේ ලැප්ටොප් ඩාන්ස් එක නැවැත්තුවේ. අපි හිතාගෙන හිටියේ මේ පාර ලැප්ටොප් ඩාන්ස් එක දාල 2019දී බිකිනි ගහල උඩින් අඟල් 6 සාය අන්දලා ඇමෙරිකන් බාස්කට් බෝල් ඩාන්ස් එකක් දාන්න. 2020දී ROYAL STAG NIGHT එකේදී දැම්ම කැබරේ ඩාන්ස් එක දාන්න. ආව් අම්ම මොන ආතල්ද. මම තමයි ටීම් එක ලීඩ් කරන්නේ. මට හොදට ඕව පුළුවන්.
    ප්‍රධාන ආරාධිත අමුත්තන්ට මාර ෆන් දෙන්න ගන්න තිබුන.
    මේ යකා ඉක්මනටම හිරේ දාල ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන.

    • Pina says:

      සුනිල් අයියා …මාර ආතල් එකක්නේ කෑවේ … අප්පච්චිගෙ කට්ටියගේ සද්දෙට බය වෙලා අවුට් කලේ. නැත්නම් පිනට කන අපි ඔක්කොටම බලන්න තිබුනා …තන් දෙන… තන් දෙන.. සෙලවෙන හැටි.

  4. samuvel says:

    මෙන්න නටනවා නම් තවත් අලුත් වන්නම්.. බැඳුම්කර වන්නම… වෙන්දේසි වන්නම…වයි ෆයි වන්නම ..වොක්ස්වැගොන් වන්නම..

  5. Dakune Haadaya says:

    4th of Feb is a Joke, that’s why the laptop wannama!!

  6. Rupa says:

    මගේ රටට ලැප් ටොප් වල සරනයි, මගේ දැයට වයි ෆයි නෙට් සරනයි.

Main News