එතනෝල් ආනයනයට විරුද්දව විරෝධතා..
July 26, 2020 at 2:26 am | lanka C news
සෙවනගල උක් ගොවි සේවක එකමුතුව මගින් අද පෙරවරුවේ විරෝධතාවයක් සිදු කෙරිණ. ඒ එතනෝල් පිටරටින් ගෙන්වීමට විරෝධය පල කරමිනි.
හිටපු අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ඇඹිලිපිටියේ පිහිටි මැතිවරණ කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්විණි
මේ සදහා උක් ගොවීන් මෙන්ම සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින්ද සහභාගී වී සිටින ලදී.
විරෝධතාවය බඅතරතුර එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැමිණි අතර විරෝධතා කරුවන් විසින් අමාත්යවැයටාට එ6තනෝල් සම්බන්ධ ගැටලුව වාචිකව සහ ලිඛිතව ඉදිරිපත් කරන ලදී.
අමාත්‍යවරයා කියා සිටියේ එතනෝල් තොග ලංකාවේ තිබෙනතුරු කිසි සේත් එතනෝල් ගෙන ඒමට ඉඩ ලබා නොදෙන බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හැකි් ඉක්මනින් දැනුවත් කරන බවද කීය.
– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක
election propaganda
As long as Ethanol Jhonee is there we must import ethanol
ජානක වක්කුඹුර ලස්සනට වැඩේ plan කරලා තියනවා
ආණ්ඩුව දැනටමත් තීරණයක් අරන්තියෙන්නෙ එතනෝල් ආනයනය කරන්නේ නැහැ කියල, නමුත් කලින් LC ඇරලා ඕඩර් කරපු එතනෝල් කොරෝනා නිසා නැව් ප්‍රමාදවෙලා දැන් වරායෙන් එලියට එනවා. ඒවා මේ වෙලාවේ ඉතාමත් වැදගත්, sanitizer හදන්න, පරිශ්‍ර ජීවනු කරන්න විශාල එතනෝල් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ නිසා ගොවීන් කලබල වියයුතු නැහැ. UNP වසල ආර්ථික ප්‍රතිපත්තිය වුන “හැමදේම ආනයනය කරමු, වෙළෙන්දන්ගෙන් කොමිස් ගහමු” කියන ප්‍රතිපත්තිය දැන් ඉවරයි. මගේ අදහස අගෝස්තු 5 උන්ව ජනතාව විසින් වළලනවා.
api sajith ta
apith sajith ta
api pohottuwata chande dunne. meda sarey sajith ta
පළමුවෙන් මහජන චන්දෙන් ආපු මැතිවරුන්ගේ මත් පැන් සාලා තහනම් කරන්න ජනතාව චන්දේ දුන්නේ මුන්ට මත් පැන් සාලා ඇති කරන්න නොවේ
etanol joniya apita epa. purawastu apita epa