එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

October 22, 2021 at 11:20 am | lanka C news
එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ලොකුම වරද රසායනික පොහොර තහනම බව මෙරට ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා සඳහන් කරයි.

දුප්පත් ජනතාවක් සිටින රටක ගව ඝාතනය තහනම් කිරීමෙන් ඔවුනට දිරියේ දී ලොව ප්‍රසිද්ධ මිල අධික කෝබේ මස් ලැබෙනු ඇතැයිද ඔහු සදහන් කරයි.

එමෙන්ම ඉදිරි කාලයේදී හොර හරක් මස් සුලබ වනු ඇති බවත් ඒවා වැටලිම සදහා පොලිසියට අලුත් ඒකකයක් පිහිටුවීමට සිදුවනු ඇති බවත් එහි සදහන්ය.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

77,918 views

35 Comments to “එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා”

  1. උපාසක says:

    උදේ හවස කන් පැලෙන්න ලවුඩ්ස්පීකර් දමාගෙන මිනිස්සුන්ට කරදර කරන හොරිකඩ පූජ්‍ය / පූජකයන්ගේ නැවුම් මස් පරිභෝජනය කරන්න සත්තු වත්තේ ඉන්න සිංහයන්ට සහ කොටියන්ට අවස්ථාව ලබා දෙන්න !

  2. San Francisco says:

    පින්නයෙක් උනාට පෙන්න්ඩ එපා බං වස රසායන වෙනුවට අමාරැවෙන් හරි පරිසර හිතකාමි පොහොර වැඩෙි සාර්තක උනොත් රටම ගොඩ. මුට කුටිටිය අඩුවෙන නිසා කටින් රෙ..වා

    • Silva says:

      සැන් ෆන්සිස්කෝ උබ ට කුබුරු අක්කර කීයක් තියෙන්වද දෙමාපියන්ගෙන් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාගන්න ගොන් බයියෝ? 😀

      • San Francisco says:

        මචං මාතලේ රත්තොට පාරේ වෙිරගමට වරෙන් ගොඩින් අක්කර 2යි මඩින් 1හමාරයි දැන් අවිරැදු 3ක් කාබනික විතරමයි. තිලක් කන්දේගම සර් තමයි හරි පාර පෙන්නුවෙි, හැබැයි ජොබකුත් කරනවා

        • Hkgf says:

          Boru kiyanna epa Yako. issalla thilak kandegama kiyana eewawath ahapan. Miniha kaabanika kiywana wwchanetath baninawa.

        • ඉසුරු උනන්තැන්න says:

          කන්දේගමයා හොරෙක්. ඒ වගේම ගොනෙක්. වල් අලින්ට අයිති මහා කැලේ කපාලා පිස්සු සිංහල ගමක් හදනවා කියනවා. රජය කෝටි ගණන් මුදල් මිනිහාට විසි කරනවා, මේවා මහජන මුදල් දෙයියනේ.

      • Marlon says:

        ඒකනම් ස්ම්පුර්ණ ඇත්ත

        එක පාරටම ඔයවගේ තකතකතීරු මෝඩ කම් කරන්න නරකයි

        අර පොර නූගත් චරිතයක් මෙලෝ දෙයක් නැති උන් තමයි ඔය වගේ කොමෙන්ට්ස්ද් දාන්නේ

    • LokuHaamu says:

      උඹ එක්කෝ හද්දා මෝඩයෙක්. නැත්තන් කුලී වහලෙක්. හැබැයි වගාවක් තියා පාත්තියක්වත් දාල නැති එකෙක්. වැඩිය ඕන නැහැ. මිරිස් ටිකක් වගාකරලා බලපන් බන් කාබනික පෝරෙන් දිගටම. උඹලා වගේ ගොන්නු ඉන්නකන් ස’ ගොඩ.

      • San Francisco says:

        මචං මාතලේ රත්තොට පාරේ වෙිරගමට වරෙන් ගොඩින් අක්කර 2යි මඩින් 1හමාරයි දැන් අවිරැදු 3ක් කාබනික විතරමයි. තිලක් කන්දේගම සර් තමයි හරි පාර පෙන්නුවෙි. හැබැයි ජොබකුත් කරනවා

      • Damian says:

        ස්වභාවික පොහොර වලින් මිරිස් වවන්න බෑ කියනවා නම් රියල් මැට්ටෙක්.

        වාණිජව අක්කර ගානක් කරන විට අමාරු හා ශ්‍රම වැය වැඩි මිසක බැරි නෑ.

    • Gorilla says:

      මොට්ට පැටියෝ රසායන ද්‍යව්‍ය වල විස සදාකල් තියෙන්නේ නැ. ඒවා කාලයත් එක්ක නැතිවෙනවා. ලංකාවේ වකුගඩු රෝගයට හේතුව 350ට බාල පෝර ගෙනත් හිටු කියල ගැහීම. මහින්දලගේ වැඩ. හැබැයි ඒ කියල රසායනික ද්‍යව්‍ය නවත්තල රටකට කන්න දෙන්න කෘශිකර්මය කොරන්න බැ. ඇත්ත කතාව මේක තමයි සියවසේ ගොන්කම. හැබැයි හරක් මස් නම් නවත්තන්න ඔනේ. හරක්මස් වැඩියෙන්ම කන්නේ මරක්කලයෝ උන් වැඩි මිලට කාපුවාවේ. හරක්මස් මාරම විසයි කොලොරෙක්ටල් කැන්ස, වගේ කැන්ස ගනනාවකට ප්‍රදානම හේතුවක් හරක් මස්. හරක් මස් කන්නේ අඩුකුලේ නීච හැත්ත.

  3. Ajit says:

    මුටත් ලප අනුරට වගේ ජනාදිපති සිහිනය ඔලුවට ගහලද කොහෙද පවි

    • ගොන් බයියා says:

      බය වෙන්න එපා බන් ජනාදිපතිකම අපේ රාජපකස හාමුලගෙන් පිට යන්නෙ නෑ

    • Jaya says:

      ඛැලු බැල්මට මුගෙත්ත් මුනේ ලපයක් තියනව වගේ.

  4. වැඩ බැරි ටාසන් says:

    මේ රට පාලනය කරන මෝඩ හරක්ට තේරෙන්නේ නෑ ගව ඝාතනය තහනම් කිරීමෙන් වැඩිම බලපෑමට ලක්වන්නේ අපේම සිංහල ජනතාවයි කියලා. හරක් පට්ටි වල ඉන්න වයස් ගතවුනු හරක් තියාගෙන ඒ අහිංසක මිනිසුන් මොනවා කරන්නද​? උන්ව කීයකට හරි විකුණලා තමයි ඔවුන් සුලු ලාබයක් ලබන්නේ. ඒ ටිකවත් තේරෙන්නේ නැති හරක් ටිකක් මේ වගේ ජනප්‍රිය තීරණ ගන්නේ මැතිවරණයක් ලංවෙනකොට උන්ගේ වාසියටයි.

    • Goviya says:

      Thoge alma appawa wayasata giyahama mas kadayata aranpala pawkara kalakanniyek

    • Silva says:

      ඕකෙන් වාසියක් නෑ බන් ඒ කාලෙ කොලබ ඉඳගෙන ගව ගාතනය තහනම් කරපියව් කියපු එවුන්වත් දැන් පොහොට්ටුවට දෙන්නෙ නෑ.

    • Farmer says:

      A decision taken without understanding the entire chain of Dairy Farming. The Government will be forced to review the ban after some time as the ban affects the income of Dairy Farmers.

  5. Lali says:

    This fellow ihas no proffessional qualifications. He earned by manupulating the share market.Hecwas chased out by Dammika Perera

  6. Lali says:

    This fellow has no proffessional qualifications. He earned money by manupulating the share market.He was chased out by Dammika Perera

  7. චන්ඩි කොල්ලා says:

    මචෝ උඹටත් තියෙනවද රසායනික පොහොර ගෙන්වන කොම්පැනියක්? නැත්නම් මොකෝ මේ මිනිස්සුන්ට වහ කවන්න ඔච්චර උනන්දුවක්! රටට ජනතාවට සැබැවින්ම ආදරේ මිනිසුන් මේ වෙලාවේ කලයුත්තේ කාබනික වගා ඉලක්කය සපුරා ගැනීමේ අමාරු කාර්යය සාර්ථක කරගැනීමට උදව් කිරීමයි.

    • මුත්තා says:

      ඔයත් comment කොටන වෙලාවේ කාබනික පෝරෙන් වගා කරන්නකෝ පර්චස් දෙක තුනක්. ඊට පස්සේ බලන්ඩකෝ කොච්චර කාබනික යනවද කියලා රටටම කන්ඩ දෙන්ඩ… නිකන් keyboard එක ඉස්සරහට වෙලා comment දම්මට ඕව තේරේවියෑ…

      • චන්ඩි කොල්ලා says:

        අනේ මුත්තේ මට කියා දෙන්නකෝ මුත්තලත් ඒ කාලේ වගා කොරේ රසායනික පොහොර දාලද කියල? අපිනම් අහලා තියෙන්නේ රසායනික පොහොර භාවිතයට අපේ ගොවියෝ පුරුදු වුනේ ඉතාම මෑතකදී සිට කියලය. මුත්තලගේ කාලෙට වැඩිය දැන් වකුගඩු ඇතුළු තවත් ලෙඩ රෝග රැසක් පැතිරෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ මගේ හොඳ මුත්තා වගේ!

        • Silva says:

          මුත්තලගෙ කාලෙට හරියන්ඩ ජනගහනෙත් අඩු කරල වරෙන්.

        • Dinesh says:

          මුත්තගෙ කාලෙ ඔයා වගෙ අය ඇතිකලා කුඹුරු හාන්න. ඒකෙන් නොමිලේ පොහොරත් ලැබුණ. දැන් එහෙම බැහැනෙ.

    • Appuhamy says:

      ගොවිය කියන දේවල් අහපිය…..

  8. Kalu Albot says:

    Kalabola wenna epa manussayo, Gavaghaathane thahanam koranne Amathiwaru tika beraa ganna!

  9. CNW PATHIRANA says:

    IF WE WANT TO BAN BEEF, WE HAVE TO BAN COW’S MILK FIRST..

  10. Hesh says:

    Patta horek. But he is correct this time

    • ගරසරප says:

      චන්දෙට කලින් මිනිස්සු කියන්නෙත් මෙහෙමයි.