එදා අපට කොචොක් කරමින් හදිසි විශේෂඥයන් රටම කොරෝනා දෙසට ඇදගෙන ගියා.. අද වෙන්නේ අප කියූ ලෙසයි..

April 25, 2020 at 6:28 am | lanka C news
එදා අපට කොචොක් කරමින් හදිසි විශේෂඥයන් රටම කොරෝනා දෙසට ඇදගෙන ගියා.. අද වෙන්නේ අප කියූ ලෙසයි..

තම සංගමය විසින් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් කලින් පෙන්වා දෙන ලද අදහස් හදිසියේ මතුවූ විශේෂඥයන් විසින් අවඥාවට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අද වන විට තම සංගමය එදා ඉදිරිපත් කළ මතය තහවුරු වෙමින් ඇති බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

සති තුනක් පමණ කාලයක් මෙම විනාශකාරී මතවාද නිසා සමස්ත රට දැනටමත් සති තුනක කාලයක් පසුපසට ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

355 views

64 Comments to “එදා අපට කොචොක් කරමින් හදිසි විශේෂඥයන් රටම කොරෝනා දෙසට ඇදගෙන ගියා.. අද වෙන්නේ අප කියූ ලෙසයි..”

  1. sana says:

    dan oya tika kiyala dammama sathutuida?
    ohela mathek karamin inne Dr.Jasinghe lage wada piliwelata dos kiya kiya kola gahana eka ne.

  2. lankan says:

    රටේ ඉන්න ගොඩ වෙද්දු වෛද්‍ය සංගමයට දොස් කිව්වට ලෙඩේ හොඳ වෙන්නෙ නැහැ. GMOA එක කියන්නෙ මේ වගේ ව්‍යසනයකදී ඉදිරියේ සිදු විය හැකි දේවල්.ඒ කියූ දේවල් බොහෝ දේ සැබෑ උනා.රජය හා අදාල අංශ කල යුතු සියලු දේ උපරිමයෙන් කරමින් ඉන්නව​. රටේ ජනතාව කල යුතු වන්නෙ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිලි පැදීමට නිහතමානී වීමයි.විනයක් නොමැති අතලොස්සකගේ ක්‍රියා කලාපයක් නිසා නාවික හමුදාවේ වැඩ කල හැකි හාරදහසක පිරිසක් අද නිරෝධායනයෙ.ඒකෙන්ම පේනව මේ ව්‍යසනයෙ බරපතලකම​.ජනතාවගෙන් ඉතා සුළු පිරිසක් වගකීමෙන් තොරව හැසිරීමෙන් රට අගාදයට ගෙන යෑමට පාර කැපෙනව​.භූමිතෙල් ගෑවුන ගැරඞින් සේ වෛද්‍ය කාර්‍යය මණ්ඩලවට දෝෂාරෝපණය කරමින්, තම අමන මතයන් ජනගත කරන්නට උත්සහ කරන ගොඩ වෙදුන් මේ ව්‍යසනකාරී මොහොතේ කල යුත්තේ නිහඬව සිටීමයි.තොර තෝංචියක් නැතිව කට මැත දොඩවන බංකොලොත් දේශපාළුවන් යන්නේ කොයිබටද කියා බුද්ධිමත් ජනතාව අවබෝධ කර ගත යුතුයි.මූලිකම කාරණය රට නිසි තැන හිටවා තැබීමයි.

  3. GMOA is trying to say Stay at home and save your life……………..

    This will help to save our Life and will save Sri Lankans.

    However, Local Speilist Traditional Medicine system and Western Medicine system to be combined ASAP

  4. ඇත්ත යථාර්ය says:

    මට පෙනෙන්නේ මේ දොස්තර රෝගින් වැඩි වෙනවාට කැමතියි වගේ . කාගේ හෝ කොන්තරාත්තුවක් ගෙන යනවාද? අසුභවාදීව
    බලන්නේ‌ . නැති කරණ විදියක් කියන්නේ නැත.

  5. AJ says:

    මේ සක්කිලියන්ට පාඩමක් උගන්නන්න පුලුවන් කෙනෙක් මගේ රටේ නොමතිද​?

Main News