එදා අපිට වුනේ රාජපක්ෂගේ අධෝ මාර්ගය සිඹින්නයි..- විජයමුණි
September 18, 2017 at 10:00 am | lanka C news
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ තමනට වැඩක්ක කරන්නට බලයක් නුදුන් බවත් සිදුවූයේ පසුපසට වී උන්ගේ අධෝමාර්ග සිඹ සිඹ සිටීමට බවත් ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ මොණරාගලදී පැවති ශ්රීලනිප පාක්ෂික හමුවක් අමතමිනි.