එදා අපේ බුර්කාවට බැන්නා.. අද මුළු ලංකාවටම මුහුණු වහන්න වෙලා..

February 1, 2020 at 6:26 am | lanka C news
එදා අපේ බුර්කාවට බැන්නා.. අද මුළු ලංකාවටම මුහුණු වහන්න වෙලා..

අද වන විට රටේ සියලු මහජනතාව දුරකථනවලින් සහ සිදු කරන කතාබහ ආණ්ඩුව විසින් අසා සිටින බව ජාතික සමගි පෙරමුණ නායක කොළඹ නාගරික මන්ත්‍රී අසාත් සාලි මහතා සඳහන් කරයි.

එමෙන්ම ජනතාව යන එන ගමන් පසුපසින් රහස් පොලිසිය යොදවා ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

පසුගිය ජනාධිපතිවරණයේදී සිංහල ජනතාව මුලාකර එය ජයග්‍රහණය කළ බව ද ඔහු චෝදනා කළේය.

එදා මුහුණ ආවරණය කළේ යැයි විවේචනය කළ ද අද වන විට කොරෝනා වෛරසය නිසා මුළු ලංකාවට ම මුහුණ වසා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

78 views

53 Comments to “එදා අපේ බුර්කාවට බැන්නා.. අද මුළු ලංකාවටම මුහුණු වහන්න වෙලා..”

  1. Wewegadara Appuhamay says:

    Assad Sally is very famous Muslim terrorist,that man was locally born Islam extremist back by UNP of RW MS, CBK and other terrorist of Tamils.How is that Assda Sally not that come under criminal Justice system of Island ?
    He has contempt of court many time but that AG has Not taken any action against this Islam Terrorist > Why ?????? by $$$.

  2. sana says:

    ubage booru kama wahanna burka newei mona reddakinwath bari bawa aayemath oppu kala.

  3. sinha le says:

    බුර්කාව වහාබි සංකේතයක් වැඩියක්ම මේ ඇදුම ඇදගෙන ක‍රන්නේ කුඩු වෙළදාම

Main News