එදා ඉන්දු-ලංකා ගිවිසුම ගැසූ දිනයේම අද හම්බන්තොට දුන්නා.. ඊළගට විකුණන්නේ මත්තලයි..- මහින්ද
July 30, 2017 at 4:40 pm | lanka C news
එදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කල ජූලි 29 වන දාම අද හම්බන්තොට වරාය චීනයට ලබා දුන් ගිවිසම අත්සන් කල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
උවමනාවක් තිබුනේ නම් වරාය කරගෙන යා හැකිව තිබූ බව කී ඔහු ඊළගට විකුණන්නේ මත්තල ගුවන් තොටුපල බවද සදහන් කරයි.