එදා කන්යාවියන්ගෙන් නාවා ගැනීම හා මෙදා ඇතින්නියන් ඝාතනය ගැන ඉන්දික අනුරුද්ද හෙලි කරයි..
September 30, 2019 at 6:31 am | lanka C news
බලය තබා ගැනීම සදහා කන්යාවියන්ගෙන් ස්නානය කර ගත් යාග පැවැත්වූ අවස්ථා මෑත ඉතිහාසයේ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ද මහතා පවසයි.
හබරණ ප්‍රදේශයෙන් අතින්නියන් ඝාතනය කර ඇත්තේ කිසියම් අපලයක් සදහා බිලි පූජාවකටදැයි නොදන්නා බවද ඔහු සදහන් කලේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.