එදා කී දේවල්ද කලේ.. ආණ්ඩුව ගැන විශාල කණකාටුවක් තිබෙනවා.. මේ අවුරුදු එකහමාරෙන් ආණ්ඩුව ඉවරයි..- හිරුණිකා පොටකට එයි..

June 26, 2018 at 12:01 am | lanka C news
එදා කී දේවල්ද කලේ.. ආණ්ඩුව ගැන විශාල කණකාටුවක් තිබෙනවා.. මේ අවුරුදු එකහමාරෙන් ආණ්ඩුව ඉවරයි..- හිරුණිකා පොටකට එයි..

තවත් වසර එකහමාරකින් මේ ආණ්ඩුව ඉවර බවත් ගත වූ කාලයේදී ආණ්ඩුව විසින් කලේ කුමක්දැයි කණගාටුවක් ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

එදා කියු දේවල් හා අද කල දේවල් ගැන බලද්දී විශාල කණගාටුවක් ඇතිවන බවද ඇය සදහන් කරයි.

රත්මලානේදී පැවති ජනහමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

9 views

10 Comments to “එදා කී දේවල්ද කලේ.. ආණ්ඩුව ගැන විශාල කණකාටුවක් තිබෙනවා.. මේ අවුරුදු එකහමාරෙන් ආණ්ඩුව ඉවරයි..- හිරුණිකා පොටකට එයි..”

  1. අඩන්න එපා නංඟී මන් දිෆෙන්ඩරය එවන්නම් කෝ. says:

    අඩන්න එපා නංඟී මන් දිෆෙන්ඩරය එවන්නම් කෝ. ඊට කිලින් ඔයන් අර ගලබොඩ ඇත්තේ හාමුදුරුවෝ දවස් අටකට ගිය තැනට ගිහිල්ල ටික දවසක් මෙට්ටේ තියාගෙන ඉඳලා නිවාඩු අරන් එන්න කෝ රත්තරන්.

    • leel says:

      යු.ඇන්.පි පොල් මෝඩයො මෙදා සැරේ චන්දෙ දුන්නෙ නතිනම් මේකි ඉවරයි….

  2. Asaranaya says:

    ඔබ දැන් වමාරයි ඒවා හරිම ගඳයි,
    යන්නට එන්න මන් නැතිවම මගම මැරෙයි,
    උස්සා දුන්නෙ හැටි පඹයට මට මතකයි,
    බොට වුණුදේට අයියෝ හරිම දුකයි

  3. ගන්ජ බන්ඩා says:

    සිරා රනිල හිරු නිකර්ල බලය ඩැහැ ගන්න උන් ජනතාවට කෙලපු පච මතක් වෙලා. වසර තුන හමාරට වැඩක් නොකල බවත් මතක් වෙලා. හැබැය් අර කොල්ල උස්සපු වැඩ කිඩ අමතකය්. රටට කල වින කරපු පව් වලට වන්දි ගෙවන්න ලැහැස්ති උනොත් හොඳය් නිකර්. අැත්ත කියල විතරක් වැඩක් නැහැ පව් ගෙවන්න නම් පැනපන් දැන්මම විපක්ෂෙට නිකර්.

  4. Saman says:

    Mudukku gona

  5. ratawesiya says:

    hithagena inne maha ugatek darsanikayek kiyalada? ballekwath ganan ganne nethi moda uddachchca landak obath next election eken epath nethiwa kunu koodeta nodokin wrusana kosa

  6. ඉහි..ඉහි...ඇඩේනවා වස්තුවේ says:

    ඉහි..ඉහි…ඇඩේනවා වස්තුවේ…ආප්ප කාල පැනල හදාගත්තු ආණ්ඩුව….ඉහි..ඉහි…මවාගත්තු මාමන්ඩිට වැඳලා ගත්තු සංවිධායක කම අරන් පිල් මාරු කල නම් තුමිය. දැන් අම්මෙක්.ඉහි..ඉහි…ඇඩේනවා වස්තුවේ,,,,තව දවස් කියද මට තියෙන්නේ….ඉහි..ඉහි…ඇඩේනවා වස්තුවේ….පතමරු නොකොළොත් මෙට්ටේ උඩ තියාගෙන ඉන්න තමා වෙන්නේ…ඉහි..ඉහි…ඇඩේනවා වස්තුවේ…දෙන්න තියෙන්නේ දිෆෙන්රඩයක් එක්ක කෝෂය විතරයි….ඉහි..ඉහි…ඇඩේනවා වස්තුවේ…

  7. මයිල්වාගනම් says:

    අලුත් එක එපා වෙලා මම පරණ එකට හෙත්තුවෙන්නේ කොහොමද කියලයි බලන්නේ.

  8. කටේ සයිස් එක says:

    අම්මෝ කටේ සයිස් එක. කට ඔහොම නං…බිල්ඩිම කොහොම ඇද්ද.
    සබීතගේ බිල්ඩිම වගේද දන්නේ නැහැ.
    හුලග හමන පැත්ත දැනගෙන බල්ටියක් ගහන්න වගේ හදන්නේ. අනේ අම්මෝ බිල්ඩිම දුන්නත් ගන්නනම් එපා,
    බිකිනියක් ගහගෙන තාත්තගේ කුඩු බිස්නස් එක කරගෙන ඉන්න කියල එංගලන්තෙටම පන්නල දාන්න.

  9. daminda says:

    paw pala deema……..

Main News