එදා ප්රභාකරන් මැරූ 53 සේනාංකය අද නාරම්මල රිලව් පන්නන්න දාලා..
June 29, 2018 at 4:40 pm | lanka C news
අද වන විට ශ්රී ලංකා යුද හමුදාවට අත් වී ඇත්තේ ඉතා ඛේදනීය ඉරණමක් යයි විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
යුද්දය අවස්ථාවේ නන්දිකඩාල් කලපුවේ කොටින් මෙල්ල කළ 53 වැනි සේනාංකය අද යොදවා ඇත්තේ නාරම්මල රිලවුන් පැන්නීම සදහා යයිද ඔහු චෝදනා කරයි.
ගුනර්තන මහතා මෙම අදහස් පලක කරන ලද්දේ කුලියාපිටියේදී සංවිධානය කර තිබූ ‘වියත්මග’ සංවිධානයේ සම්මන්ත්රණයක් අමතමිනි.
රටට සේවය කරන්න ගිය බොහෝ පිරිසක් අද වන විට සිටින්නේ සිරගෙවල් ඇතුලේ බවත් ඒවා ගැන මහා කණගාටුවක් ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
By, “Ranamaga Osse Nandikadaal” Sir, You were introduced to the whole world to be an Author, mmmm… no no, just prior to that, to be one of the War Heros ever lasting in the history of my Beloved Motherland, have got not to be worried on such nonesons, Great Sir!
JO ekata kade yana General