එදා බැසිල්ගේ කියූ ෂැන්ග්‍රිල්ලා කොළඹ හෝටලය ජනාධිපති මෛත්‍රී-අගමැති රනිල් විවෘත කරයි..

November 17, 2017 at 4:40 pm | lanka C news
එදා බැසිල්ගේ කියූ ෂැන්ග්‍රිල්ලා කොළඹ හෝටලය ජනාධිපති මෛත්‍රී-අගමැති රනිල් විවෘත කරයි..

කොලඹ ගාළු මුවදොර ඉදිරිපිට ඉදිකරන ලද ලෝ සුපතල ෂැංග‍්‍රිල්ලා හෝටල් සමූහයේ නවතම තරැ හෝටලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ අතින් ඊයේ (16) විවෘත විය.

වසර 30 කක් මෙරට පැවති කුරිරු යුද්ධය 2008 වසරේ මැයි මස අවසන් කරන ලදි. ඉන්පසු ලෝකයේ මහා පරිමාණ ආයෝජන විශාල වශයෙන් මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රීලංකාව පැමිණියේ ය. ඒ එදා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව ජාත්‍යන්තර විශ්වාසය දිනාගැනීමට සමත් වූ නිසයි.

එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යව සිටි බැසිල් රාජපක්ෂ මහතා අවශ්‍ය පහසුකම් ඊට අදාළ ආයෝජකයින් වෙත සැපයීමට කටයුතු කලේ ය.

ඒ අනුව ශ්‍රීලංකාවේ ආයෝජනන කිරිමට ලෝ සුපතල ෂැන්ග්‍රිල්ලා හෝටලය පැමිණ අතර එම සමාගම විසින් මෙරට ඉදිකල දෙවන හෝටලය වන මෙය කාමර 500කින් හා එපාට්මන්ට් 41කින් යුක්ත වෙයි.

ෂැන්ග්‍රිල්ලා හෝටලය ජනාධිපති මෛත්‍රී-අගමැති රනිල් විවෘත කල අවස්ථාව විඩියෝව මෙතනින්

20 views

8 Comments to “එදා බැසිල්ගේ කියූ ෂැන්ග්‍රිල්ලා කොළඹ හෝටලය ජනාධිපති මෛත්‍රී-අගමැති රනිල් විවෘත කරයි..”

  1. Kuveni says:

    One of the reasons for self destruction is “politics without principle”.

    Our hon. Sirisena has become the model for “politics without principle”

    • gamage says:

      ලිද කැපුවේ මහින්දයි බැසිලුයි නාන්නේ මෛත්‍රීයි රනිලුයි.

  2. Sorry Buwa says:

    අර අධිවේගී මාර්ගය විවෘත කරන්න දුවගෙන ආව කාන්තාව ඕක විවෘත කිරීමට ආවේ නැතිද?

    • Lapaya says:

      මුට මුගේ අම්මව අදුර ගන්න බැරි හැටි, හිටන් ටයි හුටන් ටයි පස්සෙන් ඉන්නේ කවුද කියල බලපන් වීඩියෝ එකේ. ලැජ්ජයි මහින්ද ගෙයි බැසිල් ගෙයි සුට් ඇදගෙන හිටන් සහ හුටන් උන්ගේ වගේ යන හැටි ලස්සනයි නේද බන්.

  3. Dr.Jayawikrama says:

    They are opening the project which is started during Mahinda Rajapaksha’s period by Basil Rajapaksa as a minister of Economic Development,
    At least no need to do anything ..can you think about development which had been done by Mahinda Rajapaksha. ..

    Dreams come true of the nation…

  4. Sirisena Yatawara says:

    අවුරුදු 3ක් තිස්සෙම කලේ බැන බැන මහින්දගේ කාලේ පටන් ගත්ත වැඩ විවෘත කරන එක තමයි
    තව අවුරුද්දක් දෙකක් යද්දී මේ දෙන්නට කරන්න් දෙයක් නැති වෙනවා

  5. Sansani says:

    Othana Daham koluvath innava….vena pintoora thiyenava ooth peeththa patiyak kapanava…..oova araditha amuththek hatiyata gennuve mona kokada?

Main News