එදා බුදුහාමුදුරුවන්ට ගල් පෙරලුවා වගේ අද සිංහ ලේ ඇති මට මඩ ගහනවා.. මීලග ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි..- සුජීව

November 20, 2017 at 9:57 pm | lanka C news
එදා බුදුහාමුදුරුවන්ට ගල් පෙරලුවා වගේ අද සිංහ ලේ ඇති මට මඩ ගහනවා.. මීලග ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි..- සුජීව

කොතරම් මඩ ගහන්නට හැදුවත් සිංහ ලේ ඇති සුජීව සේනසිංහලා බය වෙන්නේ නැති බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

එදා බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරලූ බවත් අද තමනට එල්ල වන චෝදනා වලට සැලෙන්නේ නැතැයිද ඔහු කියා සිටියේ ජන හමුවක් අමතමිනි.

2020 දී ස්ථිර වශයෙන්ම මෙරට ජනාධිපති වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවද ඔහු එහිදී වැඩි දුරුටත් පැවසීය.

වීඩියෝව මෙතනින්

102 views

30 Comments to “එදා බුදුහාමුදුරුවන්ට ගල් පෙරලුවා වගේ අද සිංහ ලේ ඇති මට මඩ ගහනවා.. මීලග ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි..- සුජීව”

  1. Ranil says:

    Hora Hora hora hora

  2. පුට් නෝට් බෑනා.ගේ පොත says:

    පොතක් ලියන්න කියලා කිව්වෙත් එයාද? ගෙවල් කීයක් ලැබුනද?රටෙන් පිට ඒවා.පුට් නෝට් බෑනා.

  3. Lansiya says:

    Thopige Sinha Le mathak une danda Gal Kollo? umba kale thoge maha ekka rata bedanna plan kala ekane Paharayo. Thope Ammalata Applatath hena gahanawa

  4. Dr Lakshman Fernando says:

    HE IS NOT THE PRESIDENT. HE IS THE GENERAL MANAGER OF VOLKSWAGEN FACTORY.

  5. Dr Lakshman Fernando says:

    NOT THE SINHA BLOOD / 100% SURE YOU GOT DOG BLOOD

Main News