එදා මං ‘මහ රජා’.. අද ‘වෘකයා’.. හැරෙන තැපෑලෙන් මහින්ද උත්තර එවයි..
October 4, 2016 at 1:03 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ද විපක්ෂය විසින් මාතර වැලිගම පැවති ජනහමුවකදී මෙසේ අදහස් පල කලේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ද විපක්ෂය විසින් මාතර වැලිගම පැවති ජනහමුවකදී මෙසේ අදහස් පල කලේය.
Kiya kiya indala hariyanne nehe. Den ratama kelawela iwarai. Karana deyak
Nopamawa nokaloth apita ratath nethi wenawa.
Api semada oba samagai .ape janapati mahinda metiduni obamai .ape embelipitiye niyama sinhalu .
හඃ.. ඔබතුමාගේ කාලේ මේ රට කොච්චර හොදට ගොඩනගන්න තිබුනද, මිනිස්සු එපා කියන කට්ටිය ලංකර ගත්තේ අපි නෙවෙයි ඔබ තුමාමනේ. කෑළෑ කපනකොට, ඔබතුමාගේ නම සහ රජයේ නම කනකොට ඔබ තුමානේ උන්ව උකුලට අරන් හුරතල් කලේ. එදාම පාපිෂ්ඨ පිසාචයින්ව ඔබතුමා අයින් කලානම් අද මේ රට මෙහෙම නිඝාන්ටාරාමයක් වෙන්නේ නැහැනේ.