එදා මෙදා තුර ලත් දරුණම පරාජය ශ‍්‍රී ලංකාව අද ලබයි…

August 31, 2017 at 10:16 pm | lanka C news
එදා මෙදා තුර ලත් දරුණම පරාජය ශ‍්‍රී ලංකාව අද ලබයි…

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති සිවුවන එක්දින තරගයෙන්ද ශ‍්‍රී ලංකාව ලකුණු 168කින් පරාජයට පත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 05කට ලබා ගත් ලකුණු 375ට පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකාව පන්දු වාර 42.4කදී සියල්ලන් දැවී ලකුණු 207ක් පමණි.

මෙය ශ‍්‍රී ලංකා කණ්ඩායමක් මෙරටදී ලද දරුණුම පරාජය ලෙසද වාර්තා පොත් අතරට එක්වෙයි.

10 views
Main News