එදා යහපාලන අපි මීට වඩා සාර්ථකව රට පාලනය කලා..
June 12, 2020 at 3:26 am | lanka C news
එදා කැඳහැළියක් වූ යහපාලනය අද පාලනයට වඩා බොහෝ හොඳට රට පාලනය කළ බව හිටපු ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කරයි.
තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට ආණ්ඩුව විසින් උත්සාහ කලද දැන් සරල බහුතරයවත් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවද ඇය කියා සිටියාය.
පෙර පැවති රජය විවිධ වාද විවාද මැද රට අකර්මණ්‍ය වූ බවට චෝදනා විශාල වශයෙන් පැමිණියද අද පවුලේ සාමාජිකයන් එක්ව ආණ්ඩු කරද්දී රථ ඊටත් වඩා අකර්මණ්‍ය වී ඇතැයිද පැවසුවාය.
සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කළා ය.
මේ නාකි ගෑනි එක්කො ගව හුජ්ජ බීලා නැත්තං නලියගෙ හැලි අරක්කු ගහලා.පාස්කු දවසෙ පල්ලියෙ මරලා මේ ගෑනිටත් සල්ලි කුට්ටියක් හම්බවෙන්ඩ ඇති.රටේ පවකට උපන්න කාලකන්නි ගෑනු.
Kalakanni.
This woman talking nonsense, every body knows the way you destroyed the country. Let this present government to proceed to change the system then mad women like you would be chased out.
අම්මට සිරි කොරා නොවැන්නම් කිරියෙන් පැණියෙන් ඉතිරිල තිබුනේ ඒ දවස්වල තව හිටියානම් මුලු රටම විකුනලා ඉවරයි නැගලා ගියා තල තල දේවී???
wayasaka ammandi (avrudu 76) dan boru nokiya yanathanakata pinak karagaththoth narakada.
මේ නෝනට සද්දවිද්ද ලඟට ගියා නං ඔය ඇම්ම වන් ෂොට් එකෙන් ඇරගන්න පුළුවන්නේ
මේ බැල්ලිට පයින් ඇනලා දාන්න ඕනේ