එදා රනිල්-ප්‍රභාකරන් සාම ගිවිසුම අත්සන් කරද්දි අද කෑගහන ෆේස්බුක් දෙශෙප්‍රේමින් හිටියේ නෑ..- චම්පිකත් පොටකට එයි..

August 21, 2017 at 3:00 pm | lanka C news
එදා රනිල්-ප්‍රභාකරන් සාම ගිවිසුම අත්සන් කරද්දි අද කෑගහන ෆේස්බුක් දෙශෙප්‍රේමින් හිටියේ නෑ..- චම්පිකත් පොටකට එයි..

එදා මේ රටේ සාම ගිවිසුමක් අත්සන් කොට ප්‍රභාකරන්ට උතුර නැහෙනහිර දෙන අවස්ථාවේ අද අන්තර්ජාලයලේ හඩ නගන ෆේස් බුක් දෙශප්‍රේමින් නොසිටි අතර එයට විරුද්ධව පිටකොටුවේ බෝගස අසල තනියම අධිෂ්ඨාන පුජාවක් කලේ මේ නායක හාමුදුරුවෝ පමණක් යයි මහා නගර නිර්මාණ අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කලේය.

එදා වව්නියාවේ ප්‍රභාකරන්ගේ කාලතුවක්කු උන්ඩ මඩු කන්ද පන්සලට උඩින් යද්දි ඔය කිසි ෆේෆ් බුක් වීරයෙක් හිටියේ නැහ යයිද පොල්ගස්ඕවිට ශ්‍රි නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ කොත නිරාවරණ කිරිමේ උත්සවයකදී පැවසු අතර මෙම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද සහභාගි විය.

විඩියෝව මෙතනින්

212 views

18 Comments to “එදා රනිල්-ප්‍රභාකරන් සාම ගිවිසුම අත්සන් කරද්දි අද කෑගහන ෆේස්බුක් දෙශෙප්‍රේමින් හිටියේ නෑ..- චම්පිකත් පොටකට එයි..”

  1. sira says:

    ප්‍රභා එක්ක ගිවිසුම් ගහපු අය සමග එකට නිදා ගන්න ඔහේගෙයි උන්ගෙයි වෙනස මොකද්ද පා.ච​..

  2. විචිකිච්ඡා says:

    දේශප්‍රේමීන් එදත් හිටියා…. අදත් ඉන්නවා…..
    face book කියන්නේ කණ්නාඩියක් වගේ, මෙයා හිතාගෙන ඇති face book එකත් CCTV වගේ වෙනවා නම් හොඳයි කියලා නේද?

  3. දයා විජේසිංහ says:

    මුහුණ පොත පටන් ගත්තේ 2004 නොවැ අායිබෝවන්. ඒ ගැන කොහේ මතක තියෙන්නෙ ද අද ඉන්නේ සාම ගිවිසුම අත්සන් කළ රනිල් එක්කනෙ. හොඳ වෙලාවට ප්‍රභා මැරිලා.

  4. දයා විජේසිංහ says:

    මුහුණ පොත පටන් ගත්තේ 2004 නොවැ අායිබෝවන්. ඒවා ගැන කොහේ මතක තියෙන්නෙ ද අද ඉන්නේ සාම ගිවිසුම අත්සන් කළ රනිල් එක්කනෙ. හොඳ වෙලාවට ප්‍රභා මැරිලා.

Main News