එදා සුන්දර කොළඹ නැවත බේරේ කුණු ගදින් පිරේ.. [Video]

September 17, 2016 at 4:06 am | lanka C news
එදා සුන්දර කොළඹ නැවත බේරේ කුණු ගදින් පිරේ.. [Video]

පසුගිය රජය සමයේ ඉතා ක‍්‍රමානුකූලව පිරිසිදු කරමින් නඩත්තු කර බෝට්ටු සවාරි සේවා පවා යොදවා තිබූ කොලඹ බේරේ වැව මේ වන විට මහා දුගදින් පිරී ගොස් තිබේ.

සිරස රූපවාහිනිය විසින් මේ ගැන කරන හෙලි දරවුවකි මේ.

359 views
Main News