එදා සුසන්තිකා එස්.බී.ට බොරු චෝදනා එල්ල කලා.. අද මට බොරු චෝදනා.. එස්බීයි, මමයි හරි.. සුසන්තිකා වැරදියි..- දයාසිරි

June 6, 2017 at 12:25 am | lanka C news
එදා සුසන්තිකා එස්.බී.ට බොරු චෝදනා එල්ල කලා.. අද මට බොරු චෝදනා.. එස්බීයි, මමයි හරි.. සුසන්තිකා වැරදියි..- දයාසිරි

සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට ඇමැතිවරයා මෙසේ පැවසීය.

සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල බොරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක්‌ හැටියට එයාව පත්කරලා තිබුණත් පැත්ත පළාතේ එන්නේ නැහැ. නමුත් අපි එයාට මාසෙකට රුපියල් 60,000 ක වැටුපක්‌ ගෙවනවා. තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නේ නැතිව කොහොමද එයා චෝදනා කරන්නේ.

එයා ඔය ඔලිම්පික්‌ පදක්‌කම විකුණනවා කියන්නේ වෙන දෙයක්‌ බලාපොරොත්තුවෙන්. මෙයාට ඕන කරලා තියෙනවා ඔස්‌ටේ්‍රලියා යන්න. අන්න ඒකයි හේතුව. මෙයා එදා එස්‌. බී. ඇමැතිතුමාට බොරු චෝදනා එල්ල කළා. අද මටත් බොරු චෝදනා එල්ල කරනවා

– දිවයින

45 views

10 Comments to “එදා සුසන්තිකා එස්.බී.ට බොරු චෝදනා එල්ල කලා.. අද මට බොරු චෝදනා.. එස්බීයි, මමයි හරි.. සුසන්තිකා වැරදියි..- දයාසිරි”

  1. bend to bend says:

    එස්.බීට එල්ල කරපු චෝදනාව ඔහෙටත් වලංගුයි.එකෙක් කොටයි අනික දිගයි,දෙන්නම එකයි.

    • kaniya says:

      මු වගේ බොරු කාරයෙක් .මුට එල්ල කරන චෝදනා වලින් බේරෙන්න එස් බි ගේ චෝදනාත් බොරු චෝදනා කියල කියනවා .උඹ හිතුවද අපි ඒ කාලේ ජිවත්වෙච්හි නැති පොඩි කොල්ලෝ කියල ?අනේ යකෝ එස් බි කොහොමහරි සුසන්තිකාව අල්ලගන්න ගිහිල්ල නොන්ඩි උනේ ප්‍රසිද්දියේ .එක දෙවෙනි උනේ එදා බිල් ක්ලින්ටන් අර කෙල්ල එක්ක කරපු වැඩේට විතරයි .ඒ දවස්වල එස් බි කරපු වැඩේ ගැන ලසන්ත වික්‍රමතුංග සුසන්තිකාගෙන් බොහොම පැහැදිලි විස්තරයක් ගත්තා ඒ විස්තරය බොරු කියල කියන්න එස් බි ට බැරි උනා ඌ හතර පොලේම අසුචි ගාගෙන දැඟලුවා සමහරවිට හිතෙනවා එස් බි ලසන්ත එක්ක පුදුම වයිරයක් තියෙන්න ඇති කියල .දැන් මු එනවා එක බොරු කියල කියන්න .තමුසෙගෙ කෙරුවාව අපි දන්නවා .රාජ්‍ය සම්පත් පාවිච්චි කරන්න දන්නෙම නැති එකා .සුදාන වෙන්න හදනව

    • ජීවන් says:

      සුසන්තිකාගේ කට හොඳ නෑ තමයි නමුත් ඇයගේ දක්ෂතාවත් ගමේ කමත් එක්ක එහෙම කටක් නොතිබුනානම් එදා එස් බි ගේ ඉඳලා මේ දයාසිරි දක්වා ඇමතියෝ නිලදාරියෝ ඇගෙන් අයුතු ප්‍රොයෝජන ගන්නවා .එනිසාම තමයි දෙවියෝ ඇයට දක්ෂතාව එක්ක හොඳ කටක් දීලා තියෙන්නේ ,
      අපට මතකයි අපිට එදා අර අවමංගල මල් ඇමතියා සුසන්තිකා කළු අප්‍රිකානු තරුණයෙක් වගේ එස් බි මොකටද එහෙම කෙනෙක් පස්සේ යන්නේ කියල සුසන්තිකාගෙන් අහගත්ත ටික එස්බී මනමාලයා සුසන්තිකාට කතාකරන්න පාවිචිචි කරපු ලස්සන වචනත් සුසන්තිකාගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත්තා ..මොන්ගලයා මොකා උනත් එදා නොන්ඩිවෙලා ගියා . මංගල එස් බි විතරක් නෙවෙයි මේ කට කියවන දයාසිරි අමතියටත් විසිවෙලා යන්න කනේ පාරක් දෙන්න පුළුවන් කෙනෙක් සුසන්තිකා .
      සුසන්තිකාට යුක්තිය ඉෂ්ට කරනු .සුසන්තිකාට අපහාස කිරීම නවතනු .තමුන් තවත් එක අවස්ථාවාදී ඇමතියෙක් පමණයි
      අන්න එක දැනගනු

  2. asaranaya says:

    දායාසිරියෝ ඔහෙයි සක්කිලි බල්ලයි එක වල්ලේ පොල්,
    බලාගෙනයි ගමන් බිමන් කිරීමෙන් වලකින්න මිනිස්සු රෙද්ද උස්සලා පෙන්නාවි

  3. lebbe says:

    ඔබ පුන පුනා කියන්නේ සුසන්තිකා ලබන රුපියල් 60,000.00 පඩියට එයා දිනපතා ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ ඔබ හමුවී උපදෙස් ලබාගෙන වැඩ කරන්නේ නැහැ කියලා. ඔබ දන්නවාද ඔය සොච්චම් පඩිය ඇයගේ හැකියාවට කරන නිගාවක් බව. ඔබ වැනි මන්ත්‍රි වරු ලබන වැටුප් සහ අනිකුත් දීමනා වලට හරියන වැඩක් වශයෙන් ඔබ කරන්නේ අනුන්ට කතා කරන පමනනේ. සුසන්තිකා ගේ සුදුසුකම් හා හැකියාවන් අනුව එයාගේ සේවය ලබාගන්න අවශ්‍ය නම් අඩු වශයෙන් රුපියල් 150,000.00 වත් දීම සාධාරනයි.

  4. සමයං සමයං කෝලන් says:

    අශ්ව ඝන්ධ අරිස්ටය නැතුව වෙලම්බියන් මෙල්ල කරන්නන යන ඇමැතිවරුද අනේ me දෙන්නා. අර වත්තල ජෝන් අය්යවගේ කොටි හරි වියග්රයෝ හරි පාවිච්චි කරන්න. මෙල්ල වෙනවා. අනික පදක්කමක් දිනුවා නම් ඒක නොමිලයේ දෙන පින් හාල් සේරු දෙකක් නොවේ. පත්තරවල මේවට ප්‍රසිද්දිය දෙන්නේ කව්ද? අපි වගේ උන් කියවලා කට කහනවාට කොමෙන්ටුත් දානවා. අපට තලාපියව්. කෝ බෝල මේ බූ වලු කාරයා.

  5. Dilini says:

    Numbala dennama hari hondai. Kunu godata kunu ekathu una wage.Niyama ambaruwo denna. Ratata wadak karapu kenekuta salakanna igenaganilla.

  6. Lolla says:

    Wada bari Tarzan

  7. s says:

    දයාසොරි කියන රිලවා ක්‍රීඩාව ගැන මොනවද දන්නේ ? ආණ්ඩුව වෙනස් වෙනකොට බල්ටිය ගහන්න විතරයි මිනිහා දන්නේ. සුසී ඔබ අපිට වටිනවා ඔය කසිකබල් දයාසොරි ලට වඩා

  8. kala says:

    මු නේද සිරිසේනට බැන බැන ඉදලා දැන් කකුල් ලෙව කකා ඉන්නේ ,,මුන් නම් නම්බුවක් ඇතිව ජිවත් වෙන්න දන්නෙම නැහැ

Main News