‘එදිරිසිංහ එඩිබල් ඔයිස්ල්’ වෙන්නප්පුවේ සගවා තිබූ තෙල් බවුසර දෙකේ ‘ඇෆ්ලටොක්සින්’ තහවුරුයි..
April 8, 2021 at 6:48 pm | lanka C news
වෙන්නපුවේ තෙල් මෝලක සඟවා තිබියදී අත්අඩංගුවට ගන්නා ලද පොල්තෙල් බවුසර දෙක තුළ ඇය ‘ඇෆ්ලටෙකේසින්’ නැමැති පිළිකාකාරක අඩංගු වී ඇතැයි තහවුරු වී තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම බවුසර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව වෙත බාරදුන් පසු වැඩිදුර සිදුකළ විමර්ශනවලදී නෙමේ මේ ඒ බව අනාවරණය වූ බවයි.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ ‘එදිරිසිංහ එඩිබල් ඔයිස්ල්’ සමාගමේ බවුසර දෙකකි.
ethakota ara konde gel gaala peththen bedala peerala inna aachaariya mahatha kiuwe samajayata pitawela nehe kiyala.
කන්යාවියෝ 72 ගන්න බලන් ඉන්න පිරමීඩ වෙල්මා හාජ්ජියාර් ගේ පස්ස ලෙවකාලා කොමිස් කුට්ටිය ගන්න හාල් ග්‍රෑම් 17 බන්දුල පිලිකාවර්ධන 2500 Rs සක්කිලි බලු මූනා කම්බ හොරා හූ.. SLS ඇමති (can)ස’ෆේල් හූ.. කැලෑ පාළුවෝ හූ.. මිනීමරුවෝ හූ.. ගජමිතුරු වන්දනාව හූ.. ස්ව්යන් වින්දන කසිප්පුවෝ හූ.. තක්කඩි නාකි හැත්ත හූ.. කම්බා හොරු හූ.. පිංගුත්තර මිනීමරු රාජ්‍ය සේවක සක්කිලි කම්බා හොරු හූ..
රේගුවේ තියනවා කියන්නේ සමාජයට ගියේ නැහැ කියල නොදන්නා පොය්යොත් ඉන්නවනේ.
ඕක අපි කලින්ම දන්නව මොකද ඒක සිංහල කොම්පැනියක්. රාජපක්ෂල කියනේ සිංහලයින්ට කෙලල තම්බි රකින ජාතියක්.
සින්හලයින්ගෙ ව්‍යාපාර, කර්මාන්තශාලා ඔක්කොම ගිනි තියලා, 90,000ක් සින්හල කොල්ලො මරපු ජෙප්පො මෙන්න බණ කියනවා.
Ekath ara corona Thama samaja gathawela ne wage ekak
No rule.of law.in this country?
මේ එදිරිසිංහලත් අර ජීවක එදිරිසිංහලාමද ?
These are criminals. Running after politicians and divert the law. They import things below the standards and make money. The system is corrupted and law is not functioning properly as law enforcement bodies are not doing their jobs properly. So the country is falling. First of all we have to obey the law not the politicians. This is the point we missed in politics. We have to bend our neck to corrupted lot of politicians.