දුම්රිය ධාවනයත් නවතී.. එන්ජින් ඔයිල් ගේන්න ඩොලර් නෑ…

June 16, 2022 at 6:20 pm | lanka C news
දුම්රිය ධාවනයත් නවතී.. එන්ජින් ඔයිල් ගේන්න ඩොලර් නෑ…

දුම්රිය එන්ජින් සඳහා අවශ්‍ය වන එන්ජින් ඔයිල් නොමැතිවීමෙන් ඉදිරි කාලයේ දී දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් නොමැති ව යනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දැනට ඇති එන්ජින් ඔයිල් ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙකක කාලයක් සඳහා පමණක් බව ඔහු පැවසීය.

මෙරට දුම්රිය සදහා චීනයෙන් හා ඉන්දියාවෙන් එන්ජින් ඔයිල් ආනයනය කරමින් කරන අතර ඉදිරියේදී ඒවා ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් ලබාදී නැතැයි ද ප‍්‍රකාශකයා පැවසීය.

මෙම තත්ත්වය මත දැනට ධාවනය වන දුම්රිය වලින් කොටසක් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

34,799 views

9 Comments to “දුම්රිය ධාවනයත් නවතී.. එන්ජින් ඔයිල් ගේන්න ඩොලර් නෑ…”

  1. john the Baptice says:

    ගෝටා රනිල් ඉල්ලා අස්විය යුතුයි

    • කැපුවත් පොහොට්ටුවට says:

      බූරු පුටා සහ ලප කුමාර ඉල්ලා අස් වියයුතුයි.

      • Win ඩීසල් says:

        ඩොක්ටර් බූරු පුටා ද?

      • Sam says:

        මුන් වගේ එවුන්ට නම් නාමල් සහ නාමල් ගෙ බාබා රජ කරවන්න ඕන

  2. nimal says:

    Good idea… but we should have proper leader..
    Sajith & Anura = Gotta & Ranil

  3. kalukaputaa says:

    thopita ekawath nishpaadanaya koranna beribawa api dannavaa. enisaa umbalge benz eke driverslagen(double gonnu) pitawena hujja ekathukorala engimata vathkorapallako.

  4. අනුර says:

    ලංකාවට අශ්වයෝ ගෙනාවා නම් හරි. ඉස්සර ඇමරිකාවේ, එංගලන්තයේ වගේ අශ්ව කරත්ව වලින් යන්න පුලුවන්. උන්ට ඕනේ තණකොළ විතරයි. ලංකාවේ ඕනතරම් තණකොළ තියෙන නිසා ඉන්දන ප්‍රශ්ණයක් නෑ. අශ්වයෝ මිනිස්සුන්ට දෙනවට වඩා, යම් ආයතනක් පටන් අරගෙන, ඒකට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සුන්ට තියෙන්නේ ඇප් එකක් හරහා අශ්ව කරත්ව වලට කෝල් කරලා ගෙදරටම වාහනය ගෙන්ව ගන්න. අශ්වයෙක් ලෙඩ උනොත්, වයසට ගියොත් හෝ සේවයේ යොදවන්න බැරි නම් උන්ට ඉන්න වෙනම රක්ෂිතයක් හදලා දාන්න තියෙන්නේ.

  5. Pronto says:

    ඊට වඩා ලාබ නැද්ද පුත්තලමි බූරුවන් ටිකක්?

  6. chand says:

    Always, negative information. Why this is not your country.

Main News