එන්ජින් ඔයිල් බොන්න එපා… ඔක්ස්ෆර්ඩ් ඖෂධයට උදවු කරන්න..- රනිල්

December 14, 2020 at 2:10 pm | lanka C news

කොරෝනා වයිරසය සඳහා තහවුරු නොකරන ලද ඖෂධ සම්බන්ධයෙන් රජයේ ඇමතිවරුන් සමාජයට පණිවුඩ දීමට යාම දීමට උත්සාහ කිරීම වැරදි බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අඩු තරමේ මෙරට ඖෂධ පාලන අධිකාරිය විසින් අනුමත කරන ලද ඖෂධ පමණක් භාවිතා කළ යුතුව ඇතැයි ද ඒ මහතා පැවසීය.

එසේ නොකන එන්ජින් ඔයිල් බොන්නට යෑමෙන් අවසානයේ සිදුවිය හැක්කේ සිතාගත නොහැකි විනාශයක් ඇයි ද ඔහු කියා සිටියේය.

හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ දියගම දී පැවති උත්සව සභාවක් අමතමිනි.

මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්දන ඒකකයත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියත් එක්ව කොරෝනා වෛරසය සදහා ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පරීක්ෂණ කරන බවත් ඊට සහය දැක්වීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.

36,939 views

40 Comments to “එන්ජින් ඔයිල් බොන්න එපා… ඔක්ස්ෆර්ඩ් ඖෂධයට උදවු කරන්න..- රනිල්”

  1. srilankan says:

    This is Ranil we know who he is. A wetern licker who never thought about values in Our own ones. We saw what he did in past. Mr Ranil, pls stop your useless mouth

  2. RW says:

    Good brain. But it doesn’t work when he has power.

  3. ජනජය says:

    ලොක්ක ආපහු කතා කරන්නත් පටන් ගත්තද ..?..මුලින්ම අර වේලි වේලි තියෙන ආසනේට මොකෙක් හරි දැම්මොත් මොකද ?

    • Rata Wenuwen says:

      බැන්කුහොරා මතුවී ඇත, මෙන්න මූට බලෙන් ඇන්ජින් ඔයිල් පොවමු.

  4. ඩිංගිරි says:

    මේ සුද්දන්ගේ එන්ජින් ඔයිල් බොන පොන්නය කියන දේවල් ජනතාව විශ්වාස කොරානන් අද ඇපත් නැතුව ගෙදරට වෙලා ඉන්නේ නැහැනේ.

  5. අමාරිස් වෙද මහතා says:

    අනේ මේ මූසල නාකි සමනලය සුද්දට දෙකපූමේ තරම. මූට ලංකාවේ හදන බෙහෙත් එන්ජින් ඔයිල්. සුද්දා හැදුවනං කබර ඔයිල් උනත් අන්න ඌට බෙහෙත්. මෙහෙමත් නිවට නියාලු පරගැත්තෙක්.

  6. පොඩි එකා says:

    අවුරුදු හතලිස් පහක දේසපාලු නිකමා.
    රටටම එපා වී එල්‍ර්ව්වා.

    ආයෙත් කට ඇරියොත් මූ කියන්නෙම සුද්දාට පුක දෙන්නයි.

    රටත් කාබාසිනියා කෙරා
    එස්සජ් ජා.. .තික පස්සෙ කිය කියා ඉඳලා ඒකත් කාබාසිනියා කෙරා .

    අවුරුදු දහ අටේ චන්ද ටික ගොඩ දාගන්න මේසෙ උඩ එහෙම වාඩි වෙලා රඟපාලා බැලුවා.

    ඒත් ඉතිං අද කාලෙ කොල්ලො ඇන්ටිලා බලන්ඩ ගියත්මේ වගෙ හම්පඩයො ගනං ගන් නැති උනා

    • බූරු පුතාණෝ සජියා says:

      දැන් තොපිට සැපද? හාල් 110/-, පොල් 150/-, දුඹුරු සීනි 150/-, පරිප්පු 200/-, සැමන් 250/-. පඩිය භාගයයි. තව ඉස්සරහට රුපියලට කෙලවෙනකොට ඔය ගණන් දෙගුණ වෙනවා.

      • Jehan says:

        We know this is a world situation. No country is free from this virus so we understand the issue of paying salaries. As responsible citizens we are ready to contribute to national economy like people of Thailand, China

      • Boo says:

        සැප තමයි. ඔය රනිල් කියන වහල් බයියා රටට කරපු විනාසෙ ප්රතිපල තමයි ඔය. රට ගොඩගන්න තව සෑහෙන කාලයක් යයි. කොරේ පිටට මරේ කියලා කොරෝනාවකුත් කඩං වැටුනනෙ කරැමෙට. කොරෝනා වගේ විනාශයක් නැතුවයි ඔය කාලකන්නි රනිල් පොන්නයා රට කෑවෙ.

  7. කුඹුක්කණ් says:

    ඔක්ස්ෆර්ඩ් කුණු හෝදන හිඟන්නා එලි බැහැලා තියෙන්නෙ
    උඹ එන්නත ගහගනිං
    හරිගියොත් උඹේ සමනල සෙට් එකට ගහපං

    එතකොට හරි නං අපි ගහගන්නං

    • බූරු පුතාණෝ සජියා says:

      තොපි හැමෝටම බලෙන්ම වැක්සින් ගැහුවෙ නැත්නම් තොපෙ වැඩිහිටි නෑදෑයෝ හැම තැනම මැරි මැරී වැටෙයි

      • Boo says:

        අම්මපා ඇත්තමද…….? එතකොට අර විජය, පරක්රමබාහු, ගැමුණු, විජයබාහු වගේ රජවරැ හිටපු කාලෙ උඹේ මුත්තලා කිරි කිත්තලා මැරි මැරී වැටෙන්න ඇති නේද?
        ලි⁣ං මැඩියො කියන්නෙ පොත්වල දේවල් විතරක්ම දන්න මෝඩයින්ටයි. උන් දන්නෙ නෑ බටහිර ලෝකෙ පවා අදත් විශාල පිරිසක් සියලුම වැක්සීන් වලට විරැද්ධ බව සහ උන් මැරිලා නැති බව.

        • කුඹුක්කණ් says:

          ඔව් මචං , මේ වගේ බටහිර කලු සුද්දො නොදන්න අනිත් දේ තමා , බොහොමයක් යුරෝපා රටවල ඔය වැක්සීන් නොගහන බව
          ඇහුවම කියන්නෙ ඒ ගොල්ලන්ට ඕනෙ නැතිලු, ඒ ජාතියෙ අයට ඒවගේ ලෙඩ හැදෙන්නෙ නැතිලු, ජාතිය ආගම බලලා අපිට ලු ඒ ලෙඩ හැදෙන්නෙ

          ගූගල් වත් සර්ච් කරලා බලපල්ලා
          වැක්සීන් වලට කඩේ යන හිඟන පැටියා

  8. Saman says:

    Although I don’t agree with his politics, in this case, he is 100% true. This is the difference that a good education and exposure to the outside world can make. Unlike those pohottu bayyas who are like frogs in the well, this man is well educated and know what is really happening in the world. He actually predicted this Covid 2nd wave which will be difficult to control but our foolish pohottu bayyas laughed at him and ignored. Now we are facing the consequences. In the future, our bayya fellows will realize the importance of people like him even better.

    • Janaka from Matara says:

      ..you are right. When someone says something his birth or history does not matter. If what he says is right, it is right.
      Two months ago when Forbes magazine gave a low ranking to Sri Lanka’s COVID performance. people in this forum did not want to understand their reasons and were furious. See what has happened to the country.
      You can live the moment denying the truth. But it is not a strategy for surviving.

      • Jagath Hettiarachchi says:

        ඒ ජානක උඹේ කවිය මරු බං (පක්සෙන් චන්දයට මීමෙක් දැමු දාට…. මොනවා කරන්න ද දෙනවා මිස ඌට..)
        තව ලියපංකො

    • බූරු පුතාණෝ සජියා says:

      Pohottu bayiyas will never believe anything other than that bayi lokkas tell them even if they are eaten alive.

      • Boo says:

        Similarly,
        UNP bayiyas will never believe anything other than what Suddas tell them even if they are eaten alive.

  9. ක්‍රිමිනල් තැරිදාර රනිල් says:

    උඹෙ තාත්තා අම්මට කෙලියෙත් බෙන්ස් එක්ට දාන්න ගෙනාපු කැල්ටෙක්ස් ඔයිල් දාලා. ඒක හින්දා තමයි තෝ වගේ සමනල්යෙක් හම්බුඋනේ .. ඇන්ජින් ඔයිල් වලට අවමන් එපා.. ඒක බොන්න හොදයි.

    • බූරු පුතාණෝ සජියා says:

      ඌ කිව්වෙ ඇන්ජින් ඔයිල් බොන්න එපා කියල. තෝ කැමති එකක් බීපිය.

    • පොඩි එකා says:

      මේ තැරි දාර කියන එකේ තේරුම කියහංකො

  10. මහා බැංකුව හොරා කන්න සිගප්පුරුවෙන් සගයා ආනයනය කරලා මහා බැංකුවම සුද්දෙ දාලඋගේ සගයව රට පටවල වගකීමෙන් බැහැරවෙලා මුළු රටම හිඟමනට ඇද දාපු මේ නරි බල්ලා දෙන උපදෙස් පිළිගන්න එපා, මුට රට ජාතිය වැඩක් නැහැ, බටහිර ඒජන්ත ලොන්ත පපා

    • බූරු පුතාණෝ සජියා says:

      මහ බැංකුව කඩපු සල්ලි කෝටි 1100 ට 1200ක් ඇලෝසියස් ගේ තහනම් කරපු බැංකු ගිණුමේ තියෙනවා. මේ ආණ්ඩුව බ්‍රැන්ඩික්ස් එක හරහා කොරෝනා දෙවැනි රැල්ල ඇති කරපු එකේ පාඩුව දැනට කෝටි 50000 වෙනවා.

      • Boo says:

        අපෝ ඒ පාඩුව ගෙවන්න පුලුවං අර උඹලා හොයාගත්තු ලැම්බොගිනි , හෙලිකොප්ටර්, ඩුබායි ගිනුම් සහ රත්තරං අස්සයෝ ටික වික්කමසින්නට කියලා වික්කම.

Main News