එන්ජින් ඔයිල් බොන්න එපා… ඔක්ස්ෆර්ඩ් ඖෂධයට උදවු කරන්න..- රනිල්
December 14, 2020 at 2:10 pm | lanka C newsකොරෝනා වයිරසය සඳහා තහවුරු නොකරන ලද ඖෂධ සම්බන්ධයෙන් රජයේ ඇමතිවරුන් සමාජයට පණිවුඩ දීමට යාම දීමට උත්සාහ කිරීම වැරදි බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අඩු තරමේ මෙරට ඖෂධ පාලන අධිකාරිය විසින් අනුමත කරන ලද ඖෂධ පමණක් භාවිතා කළ යුතුව ඇතැයි ද ඒ මහතා පැවසීය.
එසේ නොකන එන්ජින් ඔයිල් බොන්නට යෑමෙන් අවසානයේ සිදුවිය හැක්කේ සිතාගත නොහැකි විනාශයක් ඇයි ද ඔහු කියා සිටියේය.
හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ දියගම දී පැවති උත්සව සභාවක් අමතමිනි.
මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්දන ඒකකයත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියත් එක්ව කොරෝනා වෛරසය සදහා ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පරීක්ෂණ කරන බවත් ඊට සහය දැක්වීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.
Pls do not insult this BANK ROBBER, he is just sitting on his brain
ලොක්ක එන්ජින් ඔයිල් මතක් වෙලා තියෙන්නේ ගොන්ජ ට කියල එන්ජින් ඔයිල් ගාල ඒ දවස් වල ඇරගත්ත ඒවා මතක් වෙළද කොහෙද.
යකෝ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය රජයේ ආයතනයක් තමයි
පරාද වෙච්ච එකේ වටිනාකම තේරෙනව නේද . ජයවේවා ! ශ්‍රී ලාංකිකයිනි .
බැංකු හොරා, බටලන්ගේ වධකයාගේ අදහස් කවුද පිළිගන්නේ ? අර්ජුන් මහේන්ද්‍රන්ට කියපන් ඔබේ අදහස් ප්‍රකාශ අපේ රටට අවශ්‍ය නැහැ
හරියට ඇත්තයි !!. මූගෙන් රට බේරගත්ත එක තමයි දේශීයත්වය ලබපු ලොකුම ජයග්‍රහනය !!! රනිලෝ තෝ අපායටම පල !!!
නිකමට හිතන්නකො කොරෝනා එද්දී මෙතුමා අගමැති වෙලා හිටියනම්. පාරම්පරික කිසිම දෙයක් පරීක්ශා කරන්නවත් ලැබෙන්නෙ නෑ එහෙනම්. ධම්මික බන්ඩාර හිරේ ඉදියි බොහෝ විට දැන්.
ඔබතුමා වගේ උගත් බුද්ධිමත් කෙනෙක් මේ රටේ ජනාධිපති වෙලා හිටියා නම් මේ වෙන කොට කොවිඩ් දෙවනි රැල්ලත් නවත්වාගෙන විතරක් නෙවෙයි රටේ මිනිස්සුන්ට කොවිඩ් එන්නත ලබා දෙන්නත් පටන් අරගෙන. එහෙමන්නම් ඔය කට්ටඩියොයි කවුපොවි කසාය වෙද්දුයි මේ වෙන කොට නැට්ට පුපේ ගහගෙන හැංගිලා. ඒත් කරුමෙකට රටේ පාලනය ගොඩේ ගංකබරයෝ සෙට් එකක් අතට ගියා. දැන් ඉතින් දෙවනි රැල්ල නැගලා යනවා. මිනිස්සු බල්ලො බලල්ලු වගේ ගෙවල් වලම මැරිලා යනවා. එන්නත් දෙන්වා වෙනුවට හොර මේසන් කපුවන්ගේ පැණි පොවනවා.
මේ කැනඩාවේත් තවම එන්නත ක් දෙන්න පටන් ගත්තේ නෑ මේ රටේ අද වෙනකොට 461000කට හැදිලා 13431 මැරිලා තියෙනවා අදට .දෙසැම්බර් 14 වෙනිදාට . ඉති ඔය ලංකාවේ මෝඩයෝ හිතනවද රනිල් වගේ ගොන් නාම්බන්ට දෙවෙනි රැල්ල පාලනය කරන්න නැත්නම් මේ රටවලින් එන්නත ලබාගන්න පුළුවන් කියල . දැන් වත් ඔලුව පාවිච්චි කරපල්ලා. රනිල්ට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නෑ
UNP එකට චන්දෙ දීලා මේ රට හදන්න බැරි අන්න ඕකයි. කිසි දෙයක් මෙහේ හදන්න දන්නෙ නෑ. පරීක්ශන කරනන් දන්නෙ නෑ. සියල්ල පිටරටින් ඉම්පෝට්.
කට ඇරපු ගමං නුවනෙ තරම ලෝකෙට තේරෙනවාලු 🤪
මු දෙසපාලනයෙන් මකබැවිලා ගිය එක හොදයි. දැන් තේරෙනවනේ මිනිස්සුන් ට මු කව්ද කියලා.
මම ඉදලා ඉදලා කට ඇරියත් ඒකෙන් කෙලින්නෙත් දේශීයත්වයටයි , සිංහල කමටයි බෞද්ධකමටයි තමයි… මොකද මම හැදිලා තියෙන්නෙ සුදු ශුක්‍රාණු වලින්….
👉👉👉….😀😃😄
මේං මේ වගේ කිසිම උගත්කමක් නැති වැඩ බැරි මෝඩයින්ට තමා අපිනං බයියො කියන්නෙ. මේ බයියා හෙවත් සුද්දන්ගෙ වහල් බත් බැලයා ආපහු සුද්දන්ගෙ පුක ලොවින ගමන් අපේ රටේ අපේම දේවල් වලට ගරහනවා.
මහ බැංකු හොරාට තමන්ගෙ ආසනේවත් දිනාගන්න බැරැව මෙතන අමන කතා කියන්නෙ නරකද ගිහිං තමුංගෙ ලෑටි පුක සුද්දෙකුට අල්ලගෙන හිටියනං?