‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..

November 25, 2019 at 5:30 pm | lanka C news
‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..

පැවැති ආණ්ඩුව විසින් පවත්වාගෙන ආ නිසා ණය වැඩසටහන් කිහිපයක් හා ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්‍ය ආයතනවල දුන් රැකියා 7000ක පමණ ප‍්‍රමානයක් අත්හිටුවා තිබේ.

සියළු අමාත්‍යංශ, දෙපාර්තමේතු ඇතුළු රාජ්‍ය ආයතනවලට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

මෙසේ අත්ත්හිටවූ වැඩසටහන් අතර ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය බැංකු ඔස්සේ ක්‍රියාත්මක වූ ණය වැඩසටහන් විශාල ප්‍රමාණයක් ද මේ යටතේ අත්හිටුවා තිබේ.

226 views

8 Comments to “‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..”

  1. නියමයි.. භාන්ඩාගාරයේ මුදල් නිකරුනේ ගලා යන සියලු සිදුරු වැසිය යුතුයි.. මෙම මුදල් ජනතාව අතර සැළසුම් සහගත ව්‍යාපෘති සදහා ආයෝජනය කළ යුතුයි..

  2. Wijebahu says:

    honda honda sellam eliwena jameta. already back to pre 2015 tricks.

    • fool says:

      What about post 2015 tricks until Yahapalanaya went home.. Like breaking in to Central Bank, Bomb blasts, No development or investment projects but 3 times the loan amount, cooking of Constitution, signing contracts with foreign powers to get some dollars for pocket money….. a long…list…

  3. jagath says:

    Obta Sathutui Da Dan…………???????????????

  4. kamal says:

    1 කපටිකමට ධන උපයන ක්‍රම නවතා දමා පාරදෘෂය රාජසේවයක් ඇතිකිරිම එයට අඩංගු වන්නෙ මහා පරිමාණ සේවා මිසක් සුලු සේවා නොවේ. අඩංගු දේවල්
    1 ප්‍රාථමික අධ්‍යාපනය පමණක් අනිවාර්යය හා රජය මගින් දෙනු ලැබේ. මෙය හය වසර සදහා පඹණක් වේ. ඉතිරි අධ්‍යාපනය කිරිම හෝ නවතා දෙමව්පියන්ට වැඩිහිටියන්ට උදව් කිරිම ඒ අයගේ වැඩකි.රැකියාවකදි බලන්නෙ අධ්‍යාපන සුදුසුකම් නොවේ රැකියා සුදුසුකම් මෙය වෙනස් විය යුතුයි වහාම
    2 කපටිකමට උසස් අධ්‍යාපනය දෙන සියලුම ස්ථාන විසිරුවා හරිනු ලැබේ. නමුත් දැනට ඉන්න සිසුන්ට හා ගුරුවරුන්ට අධ්‍යාපන ආයතන වල සේවය කිරිමදි ලැබුනු වැටුපට සමාන වැටුපක් දෙනු ලැබේ. එය දෙන්නෙ මාස 6ක් පමණි නමුත් පින්කම් කර මහණ විමට අවස්ථාව ලබා දෙනු ලැබේ. නැතිනම් සුදුසු රැකියාවක් සොයාගත හැක.

    • Kamal obapissu kiyawanawa metham kal.ayak. Therumak nethi deval buutha dovanawa. Den meka navaththanna. Adyapanaya gne oba monawada danne. Nodanna de gene buutha nokiya nawaththanna. Rata karawanna aanduve aya dannva obe purohithakam nethuwata.

  5. gorilla says:

    good move

  6. Boo says:

    Excellent work.

    All such jobs were fake and only aimed at election rather than productivity. Jobs must be created based on the need for such work rather than to get a vote. At the end all taxes were charged from the public to pay for these fake jobs.

    Another great step forward. I am so happy to see these step being taken without any fear.

    Those who don’t want our country developed, and those poor beggars and slaves who only want a quick rupee would like those fake jobs without any real meaning behind.

Main News