එන්නත්කරණයට ආ ජනතාවට පොලිස් ලොක්කෙක් පහර දෙයි.. [Video]

September 2, 2021 at 3:50 pm | lanka C news
එන්නත්කරණයට ආ ජනතාවට පොලිස් ලොක්කෙක් පහර දෙයි.. [Video]

වැලිගම ප්‍රදේශයේ පැවැති එන්නත්කරන මධ්‍යස්ථානයකට පැමිණෙන ජනතාව හැසිරවීමට පොලිසියේ ඉහළ නිලධාරියෙකු පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වන්නේ මුදාහැර ඇත.

වැලිගම හිටපු නගරාධිපති වරයා විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ මෙම පහරදීම සිදු කරන්නේ වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් බවය.

45,094 views

22 Comments to “එන්නත්කරණයට ආ ජනතාවට පොලිස් ලොක්කෙක් පහර දෙයි.. [Video]”

  1. George says:

    I have seen the unruly manner in which people were behaving at certain vaccination centres an d have been wondering whether this was also a cause for the spread of the virus.
    While appreciating the efforts of the Police personnel trying to bring about some order it is good if they do not loose thir temper in such situations. Most of the people are so ignorant and do not seem to realise the gravity of the situation.

    • මහජනතාව says:

      තුන් වේලටම මෝඩ මූසල තක්කඩි පිසාච කම්බ හොර මිනීමරු ස’ ගේ සහ ගෝලබාල තක්කඩි දේශපාළුවොන්ගේ අසූචි දිය කරලා බොන පිංගුත්තර මිනීමරු සක්කිලි පොලිස් කපයෝ හූ…

      • පොලිසියෙන් කාලවත් විනය හදාගයිද…බූරුවො….

        • MD says:

          ඇත්තටම මානව හිමිකම් වුවත් ඕනවට වඩා මෙවැනි නුගත් තුප්පහි ජනතාවකට නොදිය යුතුය.මොවුන්ගෙන් කවදාවත් සංවරකමක් බලාපොරොත්තු නොවන්න.රාලහාමි ඔතනට ආවෙත් සංවරව විනිතව අවබෝධයකින් තොරව හැසිරෙන බව දැනගෙන වෙන්න ඕන.දැන් සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ යන්නෙ ලොකු වින්නැහියක් කරලා නේද?අනික රාලහාමි ඵලව ඵලවා පහරදීමක් නොපෙනේ.යමපාලනය කාලේ වගේ දෙන්න ඕන බැටන් පාර ඵලව ඵලවා පස්ස පැත්තට ඉරි තැලෙන්න.මැරෙන්න බයවේලා වැක්සීන් ගහගන්න ඇවිත් ඵකට ඵකා පොරකකා මැරෙන්න යන හැටි විතරක්.චික්…… බලන්නත් අප්පිරියයි සමහර තැන්වල හැසිරෙන විදිය.ලෝකයේ මේ අන්තිම ඵන්නත ගහගන්න වගේ පොරකන්නේ.පිරිමි ගැහැණුන්ට ගහනවා ගැහැණු කුණුහරුපයකුත් ඵක්ක කුඩ පාර දෙනවා. ෂික් අසික්කිත වැඩිහිටියන්.බොරුවට තමන් ස්වයං සංවර භාවය ඇතිනොකරගෙන රජයට දොස් කිය කිය අපතයන්වෙනවා

  2. desta says:

    sarasaaaaaa. budida den panty penwada den hu hu hu hu hu phottu wata jayawewa paka tamai

  3. Silva says:

    කාලකන්නි ගෝත්‍රික විදිහට හැසිරෙන එවුන්ට වෙන කොහොමද තේරුම් කරන්නේ .

    • 3% ට බය බයියා. says:

      ෂුවර් එකට පොහොට්ටුවේ එකෙක් එහෙනම් .

  4. චන්ද දායක says:

    ඉන්ඩියන් ස්ටයිල් – දෙගොල්ලම

  5. Gamunu says:

    Why not introduce a system introduce when the last digit of ID cards be used? One day ODD numbers and the next day even numbers. Surely this would cut down excessive gatherings and queuing up for groceries and also at Vaccination centres causing disturbances.

  6. 3% ට බය බයියා. says:

    උසස් විමක් ෂුවර් .

  7. Manel says:

    This HQI is having a silly fun I reckon. He is acting like a jackeroo who is moving a herd of cattle. Perhaps it is the right thing to do when people are behaving like cattle. Even though the HQI is not attacking people, he must be warned that these are old school tactics and do not go well at present days.

  8. Nuwan says:

    එහෙම පොලිසියට ගහන්න අයිතියක් නෑ. හැබැයි එහෙම කියල බූරුවො වගෙ මිනිස්සුන්ට හැසිරෙන්නත් බෑ

Main News